GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT

THILINANB

Junior member
  • Oct 20, 2008
    148
    11
    18
    machan mama doctor kenek. mata echcharama me gana knowledge ekak na. poddak kiyapanko prado eka gana? permit ekata ganna puluwan mona prado ekada? options monada? keeyak weida kiyala?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් 2016 ALLION එක කෙලින්ම FACTORY එකෙන් ගත්තා ORDER කරලා G PLUS කියන එක ELECTRIC SEATS එන්නේ ඕන කෙනෙක් ඉන්නවා නම් අමතන්න. LC දාන්න වෙන්නේ ඔයාලගේ නමට. මම ගෙන්වනවානම් 185000 වැඩිවෙනවා මෙන්න ලිනක්ස් ටික. මේ දාලා තියෙන්නේ PERMIT වලට NON PERMIT PRICES DESCRIPTION එකේ තියෙනවා.

    http://ikman.lk/en/ad/toyota-allion-g-p-non-p-2016-for-sale-hambantota-1
    http://ikman.lk/en/ad/toyota-p-non-p-allion-g-2016-for-sale-hambantota
    http://ikman.lk/en/ad/toyota-allion-g-p-non-p-2016-for-sale-hambantota

    ඔක්කොම වාහන 10ක් තියෙනවා FULL PAY කරලා ගත්ත නිසා ගෙන්වන්න මේවෙලාවේ NO MONEY මචන්.