• Ranjan •

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා මගේ රෙප් කපන්න එපා. ඇත්තටම දැනුනු දෙයක් කියන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ රන්ජන් කියන ජරිතය මටනම් පෙන්නේ මාර නිහතමානී කෙනෙක් කියල. මම නම් දන්න කාලේ ඉදල මෙයා මේ වගේ මනුස්සයන්ට උදව් කරන කෙනෙක් අනික මිනිස්සු එක්කත් මාර ලෙනගතු විදියට ඉන්නව. ඒත් ඉතින් මේ මනුස්සයටම තමයි බනින තරමක් බනින්නෙත්, මොනා උනත් හොද දේ අගය කරන්න ඔන නිසයි මෙහෙම දැම්මේ, හොරාකන දේසපාලුවන් අතරේ මම දැකපු අවන්ක මනුස්සයෙක්....:nerd:



    ඇත්තටම මෙයා හොද කෙනෙක්ද? උබලගේ අදහස් ඔන දැනගන්න
     
    Last edited:
    • Like
    Reactions: skymicro

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    ඔය පැත්ත විතරයි ඕකගේ හොද .
    ඒ කලේ ගැනු කියකට වග කියන්ට ඇත්ද .
    අනික ෆැන්ටසි ලෝකයක ඉන්නේ .
    බොරුවට පොර වෙන්ට දගලන එකෙක් බන්
     
    Last edited:

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,958
    3,490
    113
    Budapast
    මාතර සුනිල් කියල ගොන් පාට් දාලා ගොබ්බ ජෝකෙස් දාන්නේ නිහතමානි කමට ද?

    අතේ පත්තු වෙන බේගල් කියන්නේ නිහාතමනි කමටද
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    awanak minihek aniwa eath mchn wihin kicha wenawa pelak welwata kiyana dewal agak mulak nathi wenwa

    ekama deya kiyanwa

    oppu karaganna bari wenwa

    pora ettema awanka porak
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    :lol:උබට එක දෙයක් අමතක වෙලා..රන්ජන් කියන්නේ මොළයක් නොව නළුවෙක්.ඒකනේ කරන හැම වැඩක් පස්සෙම කැමරාවක් ගෙනියන්නේ.:rofl:ඇයි කැමරාවක් නැතුව හොද වැඩක් කරොත් කෙරෙන්නේ නැද්ද?මහින්දට බැන්නට ඔය ලංකාවේ දේශපාලනය කරන හැමෝම ඒ විදිහමයි.වෙනසක් නැහැ.:growl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    awanak minihek aniwa eath mchn wihin kicha wenawa pelak welwata kiyana dewal agak mulak nathi wenwa

    ekama deya kiyanwa

    oppu karaganna bari wenwa

    pora ettema awanka porak

    තනිකර රගනවා.:lol:ඌ දන්නවා ලන්කාවේ මිනිස්සු ඕවට අහුවෙනවා කියලා..:rofl: