මචන්ලා මගේ රෙප් කපන්න එපා. ඇත්තටම දැනුනු දෙයක් කියන්නයි මේ ත්රෙඩ් එක දැම්මේ රන්ජන් කියන ජරිතය මටනම් පෙන්නේ මාර නිහතමානී කෙනෙක් කියල. මම නම් දන්න කාලේ ඉදල මෙයා මේ වගේ මනුස්සයන්ට උදව් කරන කෙනෙක් අනික මිනිස්සු එක්කත් මාර ලෙනගතු විදියට ඉන්නව. ඒත් ඉතින් මේ මනුස්සයටම තමයි බනින තරමක් බනින්නෙත්, මොනා උනත් හොද දේ අගය කරන්න ඔන නිසයි මෙහෙම දැම්මේ, හොරාකන දේසපාලුවන් අතරේ මම දැකපු අවන්ක මනුස්සයෙක්....
ඇත්තටම මෙයා හොද කෙනෙක්ද? උබලගේ අදහස් ඔන දැනගන්න

ඇත්තටම මෙයා හොද කෙනෙක්ද? උබලගේ අදහස් ඔන දැනගන්න
Last edited:

උබට එක දෙයක් අමතක වෙලා..රන්ජන් කියන්නේ මොළයක් නොව නළුවෙක්.ඒකනේ කරන හැම වැඩක් පස්සෙම කැමරාවක් ගෙනියන්නේ.
ඇයි කැමරාවක් නැතුව හොද වැඩක් කරොත් කෙරෙන්නේ නැද්ද?මහින්දට බැන්නට ඔය ලංකාවේ දේශපාලනය කරන හැමෝම ඒ විදිහමයි.වෙනසක් නැහැ.

