Nissan Leaf charging on the road

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බම්බුව තමයි බම්බුව... :P

එහෙම එන්නේ නෑ බන්. මාත් බැලුවා.

එනවනේ බන්..මන් එහෙම එන ඒවා දැකලා තියෙනවා :nerd::nerd:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එනවනේ බන්..මන් එහෙම එන ඒවා දැකලා තියෙනවා :nerd::nerd:

    නෑ බන් වෙන්න බෑ. ඒ විස්තර public එකට දෙන්නේ නෑ. මම මගේ ඒකත් බැලුවා. කිසි දෙයක් නෑ. දන්නා අනිත් වාහන වැල විස්තරත් බැලුවා. lease දාල නැත්නම් මොකුත් පෙන්නන්නේ නෑ එතන. :no::no:
     
    waligamaya

    Well-known member
  • මේක දාල තිබ්බේ මචන් Sri Lankan Traffic Violations facebook page එකේ. ඒකෙ Leaf තියෙන එවුන් නම් කියලා තිබ්බේ 12V battery එකෙන් neutral කරන්න පුළුවන් කියලා. පොඩ්ඩක් එකේ දාපු comments බලපන්කො. ඔය ගැන කට්ටිය තර්ක කරලත් තිබ්බ. ඒත් ඉතින් car එක පාවිච්චි කරන එවුන් පුළුවන් කියනවනම් තව මොන කතාද?

    ඒ මචන් මේක නිසා වෙන්න ඕන. තනි මොරටක් නම් තියෙන්නේ මෝටරය සහ රෝද අතර තියෙන සම්බන්දය නැතිකරන්න විදුලිය ඕන, උදාහරනයක් කිවොත් මේ වාහනේ රෝද සහ මෝටර අතර තියෙන්න magnetic cluck එකක් නම් එක ඕපන් කරන්න පොඩි විදුලියක් ඕන. එකට කියන්නේ control electrical system එක. එක නිසා එකියන කතාව ඇත්ත වෙන්න ඕන. මොකද ලීවර් එක ඇද්දට cluck එක released වෙන්න විදුලිය ඕන. එක පොඩි current එකක්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ මචන් මේක නිසා වෙන්න ඕන. තනි මොරටක් නම් තියෙන්නේ මෝටරය සහ රෝද අතර තියෙන සම්බන්දය නැතිකරන්න විදුලිය ඕන, උදාහරනයක් කිවොත් මේ වාහනේ රෝද සහ මෝටර අතර තියෙන්න magnetic cluck එකක් නම් එක ඕපන් කරන්න පොඩි විදුලියක් ඕන. එකට කියන්නේ control electrical system එක. එක නිසා එකියන කතාව ඇත්ත වෙන්න ඕන. මොකද ලීවර් එක ඇද්දට cluck එක released වෙන්න විදුලිය ඕන. එක පොඩි current එකක්.

    :yes: :yes: :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නෑ බන් වෙන්න බෑ. ඒ විස්තර public එකට දෙන්නේ නෑ. මම මගේ ඒකත් බැලුවා. කිසි දෙයක් නෑ. දන්නා අනිත් වාහන වැල විස්තරත් බැලුවා. lease දාල නැත්නම් මොකුත් පෙන්නන්නේ නෑ එතන. :no::no:

    හරි මන් බැලුවේ සල්ලි ගෙවලනේ...එකේ දෙනවා සේරම විස්තර :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හරි මන් බැලුවේ සල්ලි ගෙවලනේ...එකේ දෙනවා සේරම විස්තර :baffled:

    අහ්හ් එහෙම නම් පුළුවන් ඇති. සල්ලි ගෙවලා බලන්න තරම් කැහිල්ලක් නෑ බන් මට නම්. :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අහ්හ් එහෙම නම් පුළුවන් ඇති. සල්ලි ගෙවලා බලන්න තරම් කැහිල්ලක් නෑ බන් මට නම්. :rofl:

    වාහනේ ගනිද්දී බැලුවේ බන්..PDF එකක් දුන්නා මතකයි,සේරම විස්තර :) 150 වගේ බන් මතක..පොඩි ගානයිනේ :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වාහනේ ගනිද්දී බැලුවේ බන්..PDF එකක් දුන්නා මතකයි,සේරම විස්තර :) 150 වගේ බන් මතක..පොඩි ගානයිනේ :P

    අහ්හ් ඒ වගේ වෙලාවට නම් වටිනවා බන්. :yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,966
    1,086
    113
    14199586_1125430284170422_6007090114991779523_n.jpg

    Today morning around Kurana right?
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
    :rofl::rofl: එලවපු එකා මොකෙක්ද බන් අයිනට වත් දාගන්න හදල නෑ, පොර dashboard එක දිහා බලන්නේ නැතුව යන එකෙක් වෙන්න ඇති :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මෙහෙම වෙන්න බැරිද බන්? මේ පාර අයිනේම තියෙන්නේ උගේ ගෙදර. ඌ ගානටම යන්න පුළුවන් km ගාන car එකෙන් බලලා Google map එකේ ඒ දුර හරියටම ගිහින් එද්දී ගෙදර ගාවදීම නැවතුනා වෙන්න බැරිද? මොකද ගෙදර ඇතුලට ගන්න යන දුර ප්‍රමානේ map එකේ පෙන්නන්නේ නෑනේ. :rofl::rofl::rofl:
    ඔව් ඔව් බන් එහෙම තමා වෙලා තියෙන්නේ ඌ නිව්ස් වලට කිව්වා
    :rofl::rofl::rofl: