බම්බුව තමයි බම්බුව...
එහෙම එන්නේ නෑ බන්. මාත් බැලුවා.
එනවනේ බන්..මන් එහෙම එන ඒවා දැකලා තියෙනවා


බම්බුව තමයි බම්බුව...
එහෙම එන්නේ නෑ බන්. මාත් බැලුවා.


එනවනේ බන්..මන් එහෙම එන ඒවා දැකලා තියෙනවා![]()


මේක දාල තිබ්බේ මචන් Sri Lankan Traffic Violations facebook page එකේ. ඒකෙ Leaf තියෙන එවුන් නම් කියලා තිබ්බේ 12V battery එකෙන් neutral කරන්න පුළුවන් කියලා. පොඩ්ඩක් එකේ දාපු comments බලපන්කො. ඔය ගැන කට්ටිය තර්ක කරලත් තිබ්බ. ඒත් ඉතින් car එක පාවිච්චි කරන එවුන් පුළුවන් කියනවනම් තව මොන කතාද?
ඒ මචන් මේක නිසා වෙන්න ඕන. තනි මොරටක් නම් තියෙන්නේ මෝටරය සහ රෝද අතර තියෙන සම්බන්දය නැතිකරන්න විදුලිය ඕන, උදාහරනයක් කිවොත් මේ වාහනේ රෝද සහ මෝටර අතර තියෙන්න magnetic cluck එකක් නම් එක ඕපන් කරන්න පොඩි විදුලියක් ඕන. එකට කියන්නේ control electrical system එක. එක නිසා එකියන කතාව ඇත්ත වෙන්න ඕන. මොකද ලීවර් එක ඇද්දට cluck එක released වෙන්න විදුලිය ඕන. එක පොඩි current එකක්.
නෑ බන් වෙන්න බෑ. ඒ විස්තර public එකට දෙන්නේ නෑ. මම මගේ ඒකත් බැලුවා. කිසි දෙයක් නෑ. දන්නා අනිත් වාහන වැල විස්තරත් බැලුවා. lease දාල නැත්නම් මොකුත් පෙන්නන්නේ නෑ එතන.![]()

හරි මන් බැලුවේ සල්ලි ගෙවලනේ...එකේ දෙනවා සේරම විස්තර![]()

අහ්හ් එහෙම නම් පුළුවන් ඇති. සල්ලි ගෙවලා බලන්න තරම් කැහිල්ලක් නෑ බන් මට නම්.![]()
150 වගේ බන් මතක..පොඩි ගානයිනේ 
වාහනේ ගනිද්දී බැලුවේ බන්..PDF එකක් දුන්නා මතකයි,සේරම විස්තර150 වගේ බන් මතක..පොඩි ගානයිනේ
![]()








එලවපු එකා මොකෙක්ද බන් අයිනට වත් දාගන්න හදල නෑ, පොර dashboard එක දිහා බලන්නේ නැතුව යන එකෙක් වෙන්න ඇති
![]()
රත්තරං;20615340 said:ඕකනේ මම කියන්නේ උන ලීයයි කම්බි කොකු දෙකයි අරන් ගියානම් හරි කියල![]()



ඔව් ඔව් බන් එහෙම තමා වෙලා තියෙන්නේ ඌ නිව්ස් වලට කිව්වාමෙහෙම වෙන්න බැරිද බන්? මේ පාර අයිනේම තියෙන්නේ උගේ ගෙදර. ඌ ගානටම යන්න පුළුවන් km ගාන car එකෙන් බලලා Google map එකේ ඒ දුර හරියටම ගිහින් එද්දී ගෙදර ගාවදීම නැවතුනා වෙන්න බැරිද? මොකද ගෙදර ඇතුලට ගන්න යන දුර ප්‍රමානේ map එකේ පෙන්නන්නේ නෑනේ.![]()




