phone වැඩ්ඩො වරෙව් Galaxy J1 Display help
Samsung Galaxy J1 Ace J110H phone එකට Samsung Galaxy J1 Ace J100H Display එකක් දාන්න පුලුවන්ද කිය පල්ලා කෝ
එහෙම එක phone එකක Display එකක් තව එකකට දාන්න බැරිද බන් එකම model එකේ මේවගේ පොඩි වෙනස් කම් තියන J1 AceJ110H J1 Ace 100H