samsung phone display replacement

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මම දන්න කෙනෙකුගේ Samsung phone (J7 2016) එකක එක හරි මැදින් හරහට ඉරක් ගිහින්
    පිපිරීම කොචර ගැඹුරට තියෙනවද දන්නේ නෑ..
    නියපොත්ත ඒ ඉර උඩින් ගෙනිච්චාම දැනෙනවලු පිපිරීම..
    දෙපැත්තේ දාර දෙකෙන් නම් පිපිරීම පේන්න නෑලු..tempered glass දාල තිබුනේ නෑලු..

    ඒ පලුදු වීම හරහා දාඩිය/වතුර යාම වලක්වන්න tempered glass එකක් දාන්න යනවා

    එයා තව කෙනෙකුගෙන් ඇහුවම ඒ කෙනා එයාට කියල තියෙනවලු ඔනෙම phone එකක මේ විදියෙ ප්‍රශ්නයක් වුනාම තව කාලයක් මේ ක්‍රමේට පාවිච්චි කරන්න පුලුවන් කියල

    මේ කතාව ඇත්තද?
    මේ විදියට damage වෙච්ච display එකක් උඩින් tempered glass දැම්මාම ප්‍රශ්නයක් වෙනවද?

    මෙහෙම කතාවක් මම මීට කලින් අහලා නෑ.. මේ කියන කතාව ඇතද?
    tempered glass ගහන්න ගිහින් වැරදිලා ආයිත් ගලවලා ගහන්න යනකොට ප්‍රශ්න වෙනවද? පිපිරීමක් තියෙන නිසා
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113

    hariyata dammoth nam awulak na. original display nisa tika kalayak ohoma use krala balanna.
    මෙහෙම කතාවක් මම මීට කලින් අහලා නෑ.. මේ කියන කතාව ඇතද?
    tempered glass ගහන්න ගිහින් වැරදිලා ආයිත් ගලවලා ගහන්න යනකොට ප්‍රශ්න වෙනවද? පිපිරීමක් තියෙන නිසා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    මම දන්න කෙනෙකුගේ Samsung phone (J7 2016) එකක එක හරි මැදින් හරහට ඉරක් ගිහින්
    පිපිරීම කොචර ගැඹුරට තියෙනවද දන්නේ නෑ..
    නියපොත්ත ඒ ඉර උඩින් ගෙනිච්චාම දැනෙනවලු පිපිරීම..
    දෙපැත්තේ දාර දෙකෙන් නම් පිපිරීම පේන්න නෑලු..tempered glass දාල තිබුනේ නෑලු..

    ඒ පලුදු වීම හරහා දාඩිය/වතුර යාම වලක්වන්න tempered glass එකක් දාන්න යනවා

    එයා තව කෙනෙකුගෙන් ඇහුවම ඒ කෙනා එයාට කියල තියෙනවලු ඔනෙම phone එකක මේ විදියෙ ප්‍රශ්නයක් වුනාම තව කාලයක් මේ ක්‍රමේට පාවිච්චි කරන්න පුලුවන් කියල

    මේ කතාව ඇත්තද?
    මේ විදියට damage වෙච්ච display එකක් උඩින් tempered glass දැම්මාම ප්‍රශ්නයක් වෙනවද?

    මෙහෙම කතාවක් මම මීට කලින් අහලා නෑ.. මේ කියන කතාව ඇතද?
    tempered glass ගහන්න ගිහින් වැරදිලා ආයිත් ගලවලා ගහන්න යනකොට ප්‍රශ්න වෙනවද? පිපිරීමක් තියෙන නිසා
    සැම්සුන් AMOLED ඩිස්ප්ලේ තමා දැනට ගනන් වැඩිම !:eek:
    ඔය J සීරීයස් එකේ ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් රු.15,000 ක් වෙනවා. :baffled:
    චයිනීස් බාල ඩිස්ප්ලේ එක තියෙනවා රු.2500 ක් වෙන්නේ.:rolleyes:
    මගේ මල්ලි ගාව සැම්සුන්ග් J5 එකක් තිබිලා ඒකේ ඩිස්ප්ලේ ගිහින් දාන්න ගියාම කඩේ එකා කීවා ඕකට ඩිස්ප්ලේ දානවට වඩා අලුතින් ෆෝන් එකක් ගන්න එක හොදයි කියලා.:lol:
    ආයේ හැදුවේ නෑ..:yes:
    ඔය ඒවා පට්ට ගනන්.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,810
    8,657
    113
    Cenon
    cenon.com
    good decision machan, aniwa danna kiyanna. danna kalin alcohol walin paludda clean karanna.
    mama karala tynwa oka. display danna onema na.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    good decision machan, aniwa danna kiyanna. danna kalin alcohol walin paludda clean karanna.
    mama karala tynwa oka. display danna onema na.
    alcohol walin paludda clean karanakota athlata yanne nadda?
    podi wet gathiyak thiyenawa neda e cleaning redi kaalle

    bump
    ------ Post added on Mar 3, 2021 at 1:11 PM