RIP Lankan Wedding Photography !

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    14224805_10153718753860718_683397534244715090_n.jpg
     
    Mozilla

    Well-known member
  • අනේ නිකන් පලයන් බං යන්න මනමාලි වතුරේ ගිලිලා ඉන්නකොට මනමාලයා ඒකිව බෙරෙගෙන ක්‍රිතීම ස්වසනය දෙනවා...ඌ ඒකිගේ ජීවතේ බේරා ගත්තා.
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    අනේ නිකන් පලයන් බං යන්න මනමාලි වතුරේ ගිලිලා ඉන්නකොට මනමාලයා ඒකිව බෙරෙගෙන ක්‍රිතීම ස්වසනය දෙනවා...ඌ ඒකිගේ ජීවතේ බේරා ගත්තා.

    තොප්පියවත් ගැලවිලා නෑ පීනන කොට ...:shocked:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සුද්දට වඩා ලංකාවේ අතීතයේ හිටපු ජනතව හුරා කාල තලා පෙලා දැම්මේ රජවරු , නිලමෙලා.

    මුන් ලස්සන ගැහැනියක් දැක්කොත් උස්සන් ගිහින් අහවල් වැඩේ කරනවා. තමන්ගේ අම්ම , සහෝදරිය නැත්නම් බිරිඳ වෙන්න පුළුවන්.

    මිනිස්සුන්ගේ බව බෝග හුරන් කෑවා. මුන් බදු අයකරනවා කියල මිනිස්සුන්ගේ හැම සබ්බ සකලමනාවම සුරන් කාව. මිනිස්සුන්ට දුන්න ලබ්බක් නැහැ. ඔය වැවූ අමුණු හැදුවේ මිනිසුන්ගේ ශ්‍රමයෙන්.

    අඩුම තරමේ මිනිස්සුන්ට ගෙයක් හදලා එකේ හුණු ටිකකත් ගාගන්න දෙන්නේ නැහැ.
    පොඩ්ඩ එහා මෙහා උනාම මිනිසුන්ව උල තියනවා.

    එහෙවු එකේ මුන්ගේ ඇඳුමට මොන ගවුරවයක් ද බන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඊයා කැතයි බන්..මුල් ඇදුමටත් ගැලපෙන්නේ නෑ..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    සුද්දට වඩා ලංකාවේ අතීතයේ හිටපු ජනතව හුරා කාල තලා පෙලා දැම්මේ රජවරු , නිලමෙලා.

    මුන් ලස්සන ගැහැනියක් දැක්කොත් උස්සන් ගිහින් අහවල් වැඩේ කරනවා. තමන්ගේ අම්ම , සහෝදරිය නැත්නම් බිරිඳ වෙන්න පුළුවන්.

    මිනිස්සුන්ගේ බව බෝග හුරන් කෑවා. මුන් බදු අයකරනවා කියල මිනිස්සුන්ගේ හැම සබ්බ සකලමනාවම සුරන් කාව. මිනිස්සුන්ට දුන්න ලබ්බක් නැහැ. ඔය වැවූ අමුණු හැදුවේ මිනිසුන්ගේ ශ්‍රමයෙන්.

    අඩුම තරමේ මිනිස්සුන්ට ගෙයක් හදලා එකේ හුණු ටිකකත් ගාගන්න දෙන්නේ නැහැ.
    පොඩ්ඩ එහා මෙහා උනාම මිනිසුන්ව උල තියනවා.

    එහෙවු එකේ මුන්ගේ ඇඳුමට මොන ගවුරවයක් ද බන්.

    Ekath hari balan giyama
     
    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    Special Discount Denna Photography Osthar kenek wenna athi..
    Dan tiyenne 50,000 Discount, Live Random Shots, 99 Package, 85,000 etc..

    Kalawa igena gatte nati un kanawa meeka..
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    අනේ නිකන් පලයන් බං යන්න මනමාලි වතුරේ ගිලිලා ඉන්නකොට මනමාලයා ඒකිව බෙරෙගෙන ක්‍රිතීම ස්වසනය දෙනවා...ඌ ඒකිගේ ජීවතේ බේරා ගත්තා.
    :D:D:D:D
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    සුද්දට වඩා ලංකාවේ අතීතයේ හිටපු ජනතව හුරා කාල තලා පෙලා දැම්මේ රජවරු , නිලමෙලා.

    මුන් ලස්සන ගැහැනියක් දැක්කොත් උස්සන් ගිහින් අහවල් වැඩේ කරනවා. තමන්ගේ අම්ම , සහෝදරිය නැත්නම් බිරිඳ වෙන්න පුළුවන්.

    මිනිස්සුන්ගේ බව බෝග හුරන් කෑවා. මුන් බදු අයකරනවා කියල මිනිස්සුන්ගේ හැම සබ්බ සකලමනාවම සුරන් කාව. මිනිස්සුන්ට දුන්න ලබ්බක් නැහැ. ඔය වැවූ අමුණු හැදුවේ මිනිසුන්ගේ ශ්‍රමයෙන්.

    අඩුම තරමේ මිනිස්සුන්ට ගෙයක් හදලා එකේ හුණු ටිකකත් ගාගන්න දෙන්නේ නැහැ.
    පොඩ්ඩ එහා මෙහා උනාම මිනිසුන්ව උල තියනවා.

    එහෙවු එකේ මුන්ගේ ඇඳුමට මොන ගවුරවයක් ද බන්.

    eka attha..radala andum