ඔන්න එනවා Intel 7th Gen Core Processor

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
තොපිට මොන 4k video ද සිංහලු
avatar43749_172.gif
:lol::lol:
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අද මම කඩේකට ගියා කොම්පියුටර්ස් පාර්ට් එකක් අහන්න, එකෙන් ඇවිල්ලා අහපිය කඩේ එකාගෙන් P4 ප්‍රොසෙසර්ස් වලට මදර්බෝඩ් නැද්ද කියලා, කඩේ එකාත් අනේද මන්දා කියන්න ඌට තෝරලා එකක් දුන්නා. ඔන්න බලපන් ඒකෙත් හැටි විතරක්. යුනිටි එකටම යන්න ඕනේ අළුත් බඩු ගන්න, ඒකත් රෙඩ්ලයින් එකෙයි, තව තැන් දෙක තුනක විතරයි අළුත්ම ඒවා තියෙන්නේ, අනෙක් තැන්වල තියෙන්නේ ජෙනරේෂන් 1,2 පරණ වෙච්ච ප්‍රොසෙෂර්, පරණ හාර්ඩ් වෙයාර් වගේ. සමහර උන්ට 4k තියා LCD මොනිටර් එකක් වත් නෑ, තාම අර පරණ CRT මොනිටර් තියෙන්නේ.
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    තොපිට මොන 4k video ද සිංහලු

    tfs
    :baffled::love::cool:කොහොමද 4k ජිගි ජිගියක් බලනකොට:rolleyes::rofl:
    අපි නම් ඉතින් තාම i5:(
    :sorry:පොඩි ටැපලීමක්
    අයි3යකින් දුකසේ දුවමි......
    අපිට මොන අයි7 ද ශිඞහළු!!!!
    :sorry:පොඩි ටැපලීමක්
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    බම්ප්
    :cool:
    පට්ට+15
    :cool:
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif

    A macho intel eke dan indian ewunda ban wadi hariyak??? :dull:
    ඉන්ටෙල් , මයික්‍රොසොෆ්ට් හැම එකේම මුන් වැඩි වේගෙන එන්නේ බන්
    :cool:
    :cool:
    අයි මචන් මුන් මේ processor එක 5 year old එකත් එක්ක compare කරන්නේ,
    6Gen එකත් එක්ක නේද compare කරන්න ඕනේ,
    6gen එකක් එක්ක බලන කොට power saving+4K support එක තියෙන එකමද වැඩිපුර තියෙන්නේ,

    ඒ මාර්කටින් පාර බන්..:rofl:

    ඒ වගේ තමා මචන්, තව ප්‍රොසෙසරයේ ඝනකම අඩුයි වගේ.:cool:


    :cool:
    අපිට කොයින්ද 7th gen..... 6th gen තියන් දුකසේ සිටිමි
    :D:cool:
    :cool:
    අපො ඔව ගන්න සල්ලි නෑ අනෙ
    i5 එක ගත්තෙත් හෙන අමාරුවෙන් :(
    පොඩි ටැපලීමක් :sorry:
    Good Post
    :cool:
    :cool:
    Tread 1a Processor generation 1k gena kukulo..
    :yes::love:
    තොපිට මොන 4k video ද සිංහලු
    :baffled::rofl:
    :cool:
    TFS !

    ++rEp++
    :cool:
    අද මම කඩේකට ගියා කොම්පියුටර්ස් පාර්ට් එකක් අහන්න, එකෙන් ඇවිල්ලා අහපිය කඩේ එකාගෙන් P4 ප්‍රොසෙසර්ස් වලට මදර්බෝඩ් නැද්ද කියලා, කඩේ එකාත් අනේද මන්දා කියන්න ඌට තෝරලා එකක් දුන්නා. ඔන්න බලපන් ඒකෙත් හැටි විතරක්. යුනිටි එකටම යන්න ඕනේ අළුත් බඩු ගන්න, ඒකත් රෙඩ්ලයින් එකෙයි, තව තැන් දෙක තුනක විතරයි අළුත්ම ඒවා තියෙන්නේ, අනෙක් තැන්වල තියෙන්නේ ජෙනරේෂන් 1,2 පරණ වෙච්ච ප්‍රොසෙෂර්, පරණ හාර්ඩ් වෙයාර් වගේ. සමහර උන්ට 4k තියා LCD මොනිටර් එකක් වත් නෑ, තාම අර පරණ CRT මොනිටර් තියෙන්නේ.

    :sorry:ඔව් බන් කොරියන් වලින් එහෙන් මෙහන් ගේන ඉලෙක්ට්‍රොනික් කුනු ටිකත් මෙහේ :sorry:අනික අපිට ලොකුවට වියදම් කරන්නත් පුලුව්න් කමක් නෑනේ.ඒකත් එක හේතුවක්. හැබයි ඒත් p4/cRT ව්ගේ ඒවා නම් අයින් වෙන්න ඔනේ , අනික සමහරු පාව්ච්චි කරන්නේ සින්දු අහන්නයි ‍ෆිල්ම් බලන්නයි.:sorry: එහෙම බලන කොට හරි ඉතින්
    :cool:
    :cool:
    බම්ප්
    :cool:
    :cool:
    :cool:
    Using 1st gen core i7.... Way to go 7th gen
    :D
    yanthan i3 ekak gaththa apita mona i7da kukulo
    :sorry:පොඩි ටැපලීමක්

    me kiyanne generation eka gana. i3 /i5 /i7 me okkotama generation thiyenawa.
    i3 5th geenration

    mage thiyenne i7 second generation
    :eek::love:
    :cool:
    තොට මොන 4k video ද...... වැල බලන්නද...?? :eek:

    උයාගේ වයසේ හැටියටද වැඩ:P:rofl:

    den thibba i5 pc ekath ne. only lap :(
    මේ ප්‍රොසෙසරයත් මචන් I3 /I5/ I7 කියලාම තමයි එන්නේ..

    වෙනස තියෙන්නේ Generation එකේ.. ඒ කියන්නේ කලින් ආව ප්‍රොසෙසර් වලට වඩා තාක්ශනික වශයෙන් දියුනුයි

    උදාහරනයක් විදියට..

    මේන්න මේ වගේ විවිධ නම් වලින් ප්‍රොසෙසර් පරපුර (Generation) පැමිනීම සිදුවුනා


    1. Pentium > (Pentium 3/4)
    2. Intel Core > (core 2 duo, core 2quad)
    3. Sandy Bridge > (Core i3/i5/i7)
    4. Haswell >(Core i3/i5/i7)
    5. Skylake >(Core i3/i5/i7)
    6. KAby Lake > (Core i3/i5/i7)
    උදාහරනයක් පමනි.. සියලුම ප්‍රොසෙසර් (Generation)අඩංගු කර නැති බව සලකන්න




    සමහර අය පොඩි ටැපලීමක් කරගෙන තියෙනවා.:sorry:

    ඒ වගේම අපේ අනෙක් අය , ඒ දේ නිවැරදීව පැහදිලි කරලා දිලා තියනවා .:yes::D
    ඒ වගේම අදහස් දැක්වු සහ බම්ප් කල හැමෝටම ස්තුතියි:cool: