ඔන්න එනවා Intel 7th Gen Core Processor

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඔන්න එනවා Intel 7th Gen Core Processor

    ඔන්න ඉතින් ඉන්ටෙල් සමාගමේ අලුත්ම ප්‍රොසෙසර් පරම්පරාව එනවා 7 වැනි පරම්පරාව (7th Gen) කියලා තමයි කියන්නේ.:love:

    Kaby Lake තමා මේ ප්‍රොසෙසර් පරම්පරාව:dull:





    මේ ප්‍රොසෙසරය ගොඩාක්ම 4k video පැත්ත ගැන හිතලා ඩිසයින් කරලා කියලා තමයි පේන්න තියෙන්නේ.:rolleyes:

    (තොපිට මොන
    4k video ද සිංහලු,කියලා කියන්න ලෑස්ති වෙන්න එපා):angry:

    ඒ වගේම මේ ප්‍රොසෙසරයේ විදුලි බලය ගොඩක් පිරිමහනවා කියලා කියනවා, තව ප්‍රමානයෙන් කුඩා අලුත්ම laptop පරිගනක බිහිවෙයි කියලා, කියලා තියෙනවා:)

    මෙන්න මේ ප්‍රොසෙසරයේ තියන අලුත් වැඩ කෑලි ටික:love:

    මම ටයිප් කරනවාට වඩා මේ පින්තුර වලින් හොදට පැහැදිලි කරලා තියනවා:rolleyes:


    1zz2bkz.jpg


    34npt95.jpg


    24xgcpx.jpg


    2lcpq94.jpg


    jv0qhv.jpg


    k4yohl.jpg


    25rgsbk.jpg


    10h12k6.jpg



    පට්ට කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මේ:dull:

    කම්මැලි නැතුව බම්ප් කියලා වත් Copy & paste කරගෙන යමල්ලා


    එහෙනම් මම ගියා. :)





     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අයි මචන් මුන් මේ processor එක 5 year old එකත් එක්ක compare කරන්නේ,
    6Gen එකත් එක්ක නේද compare කරන්න ඕනේ,
    6gen එකක් එක්ක බලන කොට power saving+4K support එක තියෙන එකමද වැඩිපුර තියෙන්නේ,