TV series එකක්

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    making a murderer Netflix series
    watch it once and you will watch 'em all
    you will realize sri Lankan police is not that bad as we think they are
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    The Night of

    trailer-874491-7_PRO1-512.jpg
     

    Achala47

    Member
    Aug 8, 2016
    47
    14
    0
    11.12.63 (අතීතයට ගීහින් jhon f kennedy ගේ ඝාතනය වලක්වන කේස් එකක් )
    12 monkeys(අතීතයට ගීහින් virus එකක් නැති කරන කේස් එකක් )
    black sail(මුහුදු මංකොල්ල කාරයන්ගෙ කේස් එකක් )
    spartacus(ස්පාටකස් ගේ කතාව,18+,වහල් භාවයෙන් මිදෙන්න ගහන කැරැල්ලක් ගැන )
    the follwing (මිනීමරුවෙක් පස්සේ යන fbi කෙනෙක් )
    limitelss (tablet එකක් ගැහුවම මොලේ 100% වැඩ,Fbi එකට consultantation දෙනවා )
    The Shannara Chronicles (ගහක තියනවා ගහෙන් කොලයක් වැටුනම deamon කෙනෙක් උපදිනවා.ගහ ආරක්ශා කරන්න දරන වෑයම)
    Lucifer(අපායේ කුමාරයා අපේ ලෝකෙට එනවා,ඇවිත් fbi කෙල්ලෙක් එක්ක වැඩ කරනවා)




    commet වල නැති tv series ටිකක්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාස්ටර්ගේ ලුක් එක නිසා තමයි මුලදී අවුලක් එන්නේ.. ඒත් පස්සේ මෑන්ස් වෙන Body එකකට යනවා.. ඊට පස්සේ පට්ට ;)

    අඩේ එහෙමද බන්..
    ලොල් මමත් ඒ ලෝන්තය නිකන් පිනොකියෝ වගේ නිසා බලන එක නැවැත්තුව..
    season one එක අන්තිමට පිස්සෙක් වගේ දුවනව..
    season two එකත් ඌව හොයන්න හදනව ඉතින් නැවැත්තුව..
    බලන්න ගන්න ඕන එහෙනම් ආයෙ.. :rofl: