11.12.63 (අතීතයට ගීහින් jhon f kennedy ගේ ඝාතනය වලක්වන කේස් එකක් )
12 monkeys(අතීතයට ගීහින් virus එකක් නැති කරන කේස් එකක් )
black sail(මුහුදු මංකොල්ල කාරයන්ගෙ කේස් එකක් )
spartacus(ස්පාටකස් ගේ කතාව,18+,වහල් භාවයෙන් මිදෙන්න ගහන කැරැල්ලක් ගැන )
the follwing (මිනීමරුවෙක් පස්සේ යන fbi කෙනෙක් )
limitelss (tablet එකක් ගැහුවම මොලේ 100% වැඩ,Fbi එකට consultantation දෙනවා )
The Shannara Chronicles (ගහක තියනවා ගහෙන් කොලයක් වැටුනම deamon කෙනෙක් උපදිනවා.ගහ ආරක්ශා කරන්න දරන වෑයම)
Lucifer(අපායේ කුමාරයා අපේ ලෝකෙට එනවා,ඇවිත් fbi කෙල්ලෙක් එක්ක වැඩ කරනවා)
commet වල නැති tv series ටිකක්