Harry Potter and The Cursed Child

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඊයෙ කියෝල ඉවර කලේ පට්ට :yes: :yes:
රෝලිං butterfly effect බලලද කොහෙද ඒකෙ කොපියක් වගේ නිකං :baffled: :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Ado Sirada ban? Meke Audiobook aka nadda hoyaganna?

නැතුව ඇති බං මං හිතන්නෙ පොතක් කිව්වට මේක හැරී පෝටර් කලිං පොත් 7 වගේ කතාව විස්තර කල්ල ලියපු පොතක් නෙමේ :no: :no:
ෆිල්ම් එකක පිටපතක් වගේ කට්ටිය කියන දෙබස් තමා තියෙන්නෙ පිල්ම් එකක් කියෝනව වගේ :yes: :yes:
audio books එයි තාම නං දැක්කෙ නෑ තියෙනව :no: :no:
පොත කියෝපං කලිංව තරං දිග නෑ :D :D
නැද්ද කලිංව ෆිල්ම් එකත් බලල තියෙන නිසා දිගයි වගේ දැනුනද දන්නෑ මට නං දැනුනෙ දිග නෑ වටේ :baffled: :baffled:
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඉදකින් යකෝ හර්මයිනි රොන් සීන් තියනවා නම් බලන්නේ නෑ රෙද්ද. :frown::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදකින් යකෝ හර්මයිනි රොන් සීන් තියනවා නම් බලන්නේ නෑ රෙද්ද. :frown::dull:

    රොන් + ඉන්ඩියන් කෙල්ලෙක්ගෙ සීන් තියෙනව :baffled: :baffled:
    spoiler alert :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    okkoma hondai albus kiyana name eka nam chaa

    ඒ අපිටනෙ බං :yes: :yes:
    ලංකාවෙ ලමයින්ට සීයලගෙ නං දාන්නැති වුනාට එහෙ දානව එහෙ උන්ට ඕක ගානක් නෑ :baffled::baffled:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    නැතුව ඇති බං මං හිතන්නෙ පොතක් කිව්වට මේක හැරී පෝටර් කලිං පොත් 7 වගේ කතාව විස්තර කල්ල ලියපු පොතක් නෙමේ :no: :no:
    ෆිල්ම් එකක පිටපතක් වගේ කට්ටිය කියන දෙබස් තමා තියෙන්නෙ පිල්ම් එකක් කියෝනව වගේ :yes: :yes:
    audio books එයි තාම නං දැක්කෙ නෑ තියෙනව :no: :no:
    පොත කියෝපං කලිංව තරං දිග නෑ :D :D
    නැද්ද කලිංව ෆිල්ම් එකත් බලල තියෙන නිසා දිගයි වගේ දැනුනද දන්නෑ මට නං දැනුනෙ දිග නෑ වටේ :baffled: :baffled:

    Kiyawanna time na ban. akai case aka:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Kiyawanna time na ban. akai case aka:(

    දවසකට පිටුව ගානෙ කියවහං :D :D
    කොහොමත් පිටුවක් කියෙව්වාම තව පිටු හතලිහක් පනහක් කියෝනකං නවත්තන්න හිතෙන්නෑ :baffled: :baffled: