jonny walker family

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
Select Casks eka adamay dekke, anith eewanam gahala thiyanawa.
ඒක ලිමිටඩ් මචන්, මට හම්බුනේ තාත්තා එක්ක බිස්නස් වැඩකට සින්ගපූරු ගිය වෙලාවක චයිනීස් බයර් කෙනෙක්ගෙන්.. බොතලේ නම් හරි. හැබැයි දුන්නේ චයිනීස් එකෙක් හින්දා කවුන්ටෆිට් ෆේක්ද දන්නේ නැ.. ඔක් ලීයෙන් එන පිච්චිච්ච සුවද එනවා. මට පොඩි වීදුරුවක් හම්බ උනේ..
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය සියල්ල ගසා ඇත. දැන් ගසන්නේ නැත. :(

    සිලෙක්ටඩ් කාස්ක් ඔනිනම් කියාපියව් කොල්ලනි.:) තිබුනොත් ගේන්නං.:cool: ඔක ටික්ක රෙයා ලිකර් එකක්.:):) එහෙම නැත්නං බෙල්වඩියර් තමා.:cool::cool:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    mama hithanne eka ganan. hama bottle ehekatama(except blue) thiyanwaa explorers edition ekak. beela nam natha.
    එහෙම දන්නෙ නැ බන්. අවන්කව මම සල්ලි දීලා අරන් තියෙන්නේ රෙඩ් එකයි බ්ලැක් එකයි විතරයි. ඔතන තියන සමහර එවා ගැන බොතලේ මතකේ විතරයි.. ආයේ බිව්වොත් මේ අහවල් එක කියන්න බැ.. කසාය බොනවා වගේ බිව්වේ.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ඔය සියල්ල ගසා ඇත. දැන් ගසන්නේ නැත. :(

    සිලෙක්ටඩ් කාස්ක් ඔනිනම් කියාපියව් කොල්ලනි.:) තිබුනොත් ගේන්නං.:cool: ඔක ටික්ක රෙයා ලිකර් එකක්.:):) එහෙම නැත්නං බෙල්වඩියර් තමා.:cool::cool:

    mukuth one na aiya ennako............................
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    ඔය සියල්ල ගසා ඇත. දැන් ගසන්නේ නැත. :(

    සිලෙක්ටඩ් කාස්ක් ඔනිනම් කියාපියව් කොල්ලනි.:) තිබුනොත් ගේන්නං.:cool: ඔක ටික්ක රෙයා ලිකර් එකක්.:):) එහෙම නැත්නං බෙල්වඩියර් තමා.:cool::cool:

    gold eka kiyatada denne?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකක් බොන්න ආසයි :):)
    8362654814_09547de33e_b.jpg