breaking bad බලලා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒකත් පට්ට බන්

අන්න දැක්කනෙ සමලිංගිකය වුනත් මුට තේරුණා game of thrones වල අගය :baffled: :baffled:
මං ඔයාට කැමතියි ඔයා මොකද කියන්නෙ ? :baffled: :baffled:
 
mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
mr-robot.jpg

Game-of-Thrones-Logo-e1463348181881.jpg
 
pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    breaking bad නොබලපු දෑස කන්නද?? sirawata oii e wage kathawak kawada balannada !! uba balapan daredevil, narcos e dekama patta real gathiyata gahala tyenawa
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මචන්ලා මම breaking bad බලලා දැන් ගොඩක් කල් වෙනව ඒත් තාම ඒ කතාව අමතක කරන්න බෑ , මම මේක බලන්න කලින් walking dead එහෙම බැලුවා ඒත් මේක බැලුවට පස්සේ ඒ වගේ කතා එපා වුණා දැන් walking dead එහෙම බලන්නම බෑ කම්මැලියි, breaking bad වගේ තව කතා තියෙනවා නම් කියනවද, ඒක නැතුව පට්ට පාලුවක් තියෙන්නේ

    Fargo 1 and 2
    better call saul
    movie : godfather trilogy
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,754
    1
    9,550
    113
    colombo
    WhiteWalker:20627952 said:
    ඒකත් පට්ට බන්

    අන්න දැක්කනෙ සමලිංගිකය වුනත් මුට තේරුණා game of thrones වල අගය :baffled: :baffled:
    මං ඔයාට කැමතියි ඔයා මොකද කියන්නෙ ? :baffled: :baffled:

    මෙහෙමයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆැන්ටසි පැත්තෙන් නොබලා පොලිටිකල් පැත්තෙනුයි බලන්න ඕනි එතකොටයි රහ තේරෙන්නෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,754
    1
    9,550
    113
    colombo
    pazzy12:20628348 said:
    breaking bad නොබලපු දෑස කන්නද?? sirawata oii e wage kathawak kawada balannada !! uba balapan daredevil, narcos e dekama patta real gathiyata gahala tyenawa

    එළ
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ado man me thread eka dakala breaking bad balanna gatta, pattane ban, dannema natuwa episodes 4k ma balala, ela ban story eka. heta walking dead alut eka enawa neda? mekath patta ela ela tnx
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,754
    1
    9,550
    113
    colombo
    |||-podda-|||:20628520 said:
    ado man me thread eka dakala breaking bad balanna gatta, pattane ban, dannema natuwa episodes 4k ma balala, ela ban story eka. heta walking dead alut eka enawa neda? mekath patta ela ela tnx

    ඕක බලන්න ගත්තා වගේ නෙමෙයි ඉවර වුණහම දැනෙන දුක