Harshalakshan:20626692 said:Breaking Bad the Best Ever TV Show Hammme Adenawa oi Supppama kathawak bn
True Detective
meka balapan ubata set wei BB ta wada hodai
Mirrors:20627008 said:මචන්ලා මම breaking bad බලලා දැන් ගොඩක් කල් වෙනව ඒත් තාම ඒ කතාව අමතක කරන්න බෑ , මම මේක බලන්න කලින් walking dead එහෙම බැලුවා ඒත් මේක බැලුවට පස්සේ ඒ වගේ කතා එපා වුණා දැන් walking dead එහෙම බලන්නම බෑ කම්මැලියි, breaking bad වගේ තව කතා තියෙනවා නම් කියනවද, ඒක නැතුව පට්ට පාලුවක් තියෙන්නේ
matath okamai wela thiyenne..
WhiteWalker:20626951 said:මටත් walking dead එපා වුනා![]()
fear the walking dead season 2 නං එපිසොඩ් 2යි බැලුවෙ නවත්තල දැම්ම![]()
දැන් davinci's demons බලනව ඒක පට්ට වගේ![]()
![]()
ඔව් බන් අඩේ කොහොමද බන් උන් ඒක හදලා තියෙන්නේ මට නම් හිතා ගන්න බෑ
malakalak:20627141 said:ඔව් බන් අඩේ කොහොමද බන් උන් ඒක හදලා තියෙන්නේ මට නම් හිතා ගන්න බෑ
ado math breaking bad eke season 2k wage baluwa kammali wageyne ban. oka echcharatama pattada ban? ubala ohoma kiyanakota aye balanna hithenawa nawaththapu thena indala

මචන්ලා මම breaking bad බලලා දැන් ගොඩක් කල් වෙනව ඒත් තාම ඒ කතාව අමතක කරන්න බෑ , මම මේක බලන්න කලින් walking dead එහෙම බැලුවා ඒත් මේක බැලුවට පස්සේ ඒ වගේ කතා එපා වුණා දැන් walking dead එහෙම බලන්නම බෑ කම්මැලියි, breaking bad වගේ තව කතා තියෙනවා නම් කියනවද, ඒක නැතුව පට්ට පාලුවක් තියෙන්නේ

AnGeLHuNteR:20627755 said:boring ban. mata fantasy/sci-fi themes awul![]()