ඒ කාලේ පිස්සුවෙන් වගේ බැලුවේ
මේ දවස් වල නං The Leftovers තමා බලන්නේ 
බලන්න ඕනි තෑන්ක්ස්KingCM:20628727 said:BD ekanam ithin patta patta.....
Prison Break balapan......
walter anthimata marunada?![]()

හැමෝම කියන හින්දා බලන්න ඕනි
ratedGTR:20630462 said:හැමෝම කියන හින්දා බලන්න ඕනි
ඕක බැලුවම prison break මොකක්ද කියලා හිතෙයි
bum baba:20631568 said:breaking bad echchara hodada bn .. strike back patta balapan eka