සම්පත් බෑන්ක් විශ්ව එකෙන් වෙන කෙනෙක්ගේ එකවුන්ට් එකකට සල්ලි දාන්නේ කොහොමද?peoples bank එකවුන්ට් එකකට තමා දාන්න ඕන.මීට ඉස්සෙල්ලා මම එහෙම දාලා නැහැ.දාපු කෙනෙක් ඉන්නවනම් දාන්නේ කොහොමද කියලා කියනවද.![]()
මම දන්නා තරමට වෙන බැංකු වලට transfer කරන්න බෑ මචං ..එහෙම පුළුවන් වුනත් ලොකු ගානක් කැපෙයි …
කෝකටත් hotline එකට call කරලා බලන්න ..
0112303050
Transfer money kiyala option ekak athi. Ethanin personal payee kenek widihata add karanna third party bank name ekai account number ekai deela. 50k charge wenawa.
bump

ow meka thamai system eka.
mama banks godakata meken transfer karala thiyenawa.
personal payee widiyata mulin details add karala passe transfer eka karanna.

personal payee gihin New account eka add karapan, Ita passe Transfer karanna puluwan, Fee eka Rs.50 , Real time Transfer wenawa.

not real time machan. Weekend eke update wenne nehe. Weekend transfer karoth update wenne next monday. Weekdays wala hawasa 3n passe wage transfer karath update wenne next working day ekedi.

Dan Realtime Update wenawa Bola. One nan Transafer karala balahan. Rs. 50k kapenawa