Sampath Bank vishwa money transfer help

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    සම්පත් බෑන්ක් විශ්ව එකෙන් වෙන කෙනෙක්ගේ එකවුන්ට් එකකට සල්ලි දාන්නේ කොහොමද?peoples bank එකවුන්ට් එකකට තමා දාන්න ඕන.මීට ඉස්සෙල්ලා මම එහෙම දාලා නැහැ.දාපු කෙනෙක් ඉන්නවනම් දාන්නේ කොහොමද කියලා කියනවද.:)
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම දන්නා තරමට වෙන බැංකු වලට transfer කරන්න බෑ මචං ..එහෙම පුළුවන් වුනත් ලොකු ගානක් කැපෙයි …
    කෝකටත් hotline එකට call කරලා බලන්න ..
    0112303050
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,412
    1,534
    113
    Transfer money kiyala option ekak athi. Ethanin personal payee kenek widihata add karanna third party bank name ekai account number ekai deela. 50k charge wenawa.
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    සම්පත් බෑන්ක් විශ්ව එකෙන් වෙන කෙනෙක්ගේ එකවුන්ට් එකකට සල්ලි දාන්නේ කොහොමද?peoples bank එකවුන්ට් එකකට තමා දාන්න ඕන.මීට ඉස්සෙල්ලා මම එහෙම දාලා නැහැ.දාපු කෙනෙක් ඉන්නවනම් දාන්නේ කොහොමද කියලා කියනවද.:)

    මම දන්නා තරමට වෙන බැංකු වලට transfer කරන්න බෑ මචං ..එහෙම පුළුවන් වුනත් ලොකු ගානක් කැපෙයි …
    කෝකටත් hotline එකට call කරලා බලන්න ..
    0112303050

    Transfer money kiyala option ekak athi. Ethanin personal payee kenek widihata add karanna third party bank name ekai account number ekai deela. 50k charge wenawa.

    ow meka thamai system eka.
    mama banks godakata meken transfer karala thiyenawa.
    personal payee widiyata mulin details add karala passe transfer eka karanna.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    Transfer money kiyala option ekak athi. Ethanin personal payee kenek widihata add karanna third party bank name ekai account number ekai deela. 50k charge wenawa.

    ow meka thamai system eka.
    mama banks godakata meken transfer karala thiyenawa.
    personal payee widiyata mulin details add karala passe transfer eka karanna.

    ඒ කියන්නේ මචන්ලා ඕනෑම bank එකකට ට්‍රාන්සර් කරන්න පුළුවන් නේද.උදව්ත කරාට තෑන්ක්ස්.:)
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    personal payee gihin New account eka add karapan, Ita passe Transfer karanna puluwan, Fee eka Rs.50 , Real time Transfer wenawa.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    personal payee gihin New account eka add karapan, Ita passe Transfer karanna puluwan, Fee eka Rs.50 , Real time Transfer wenawa.

    not real time machan. Weekend eke update wenne nehe. Weekend transfer karoth update wenne next monday. Weekdays wala hawasa 3n passe wage transfer karath update wenne next working day ekedi.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    not real time machan. Weekend eke update wenne nehe. Weekend transfer karoth update wenne next monday. Weekdays wala hawasa 3n passe wage transfer karath update wenne next working day ekedi.

    Dan Realtime Update wenawa Bola. One nan Transafer karala balahan. Rs. 50k kapenawa