jonny walker family

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Sha, ohoma danna epa yako me weli weli inna welawe:oo:
Ra+
BLink_toddy_Nandin_2257581g.jpg

BLink_toddy_04_jpg_2257576g.jpg

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
අපිට බොන්න ගියාම ලිමිට් නැ බන්.. රා කල ගානේ ගහන්නේ මයියොක්කා එක්ක. බඩ එනවා බන්. ඒ නිසා නැවැත්තුවා. ගහෙන් බාපු ගමන් හල් පොතු ටික අයින් කරල බොනවා. එහෙමට කාලයක් තිබ්බා. මට හෙන අතීතයක් එක සැරේ කික් උනා බන් මේක දැක්කම
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අපිට බොන්න ගියාම ලිමිට් නැ බන්.. රා කල ගානේ ගහන්නේ මයියොක්කා එක්ක. බඩ එනවා බන්. ඒ නිසා නැවැත්තුවා. ගහෙන් බාපු ගමන් හල් පොතු ටික අයින් කරල බොනවා. එහෙමට කාලයක් තිබ්බා. මට හෙන අතීතයක් එක සැරේ කික් උනා බන් මේක දැක්කම

maath beelama na ban
bonne ne dan,anik ewa
eth me deshiya de poddak try karala balanna aasayi,:):)
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07

maath beelama na ban
bonne ne dan,anik ewa
eth me deshiya de poddak try karala balanna aasayi,:):)
අපේ පොඩි වාඩි තිබ්බා. කොල්ලො දෙතුන් දෙන මේට් බයික්වල අයියො පෙට්‍රල් බාගේ දාගෙන ගිහින් රා කල දෙක තුනක් ගහන්නේ මයියොක්කයි, ඌරු බොකුයි එක්ක. ආතල් එක විස්කිවලවත් නැ බන්.. හැබැයි බඩ එනවා බලන් ඉද්දි.. ඔය තැබැරුම්වල තියන එවා ගහන්න එපා, ගොඩා කලවන්.. ඊස්ට් දාලා.. අපේ පොල්වතුවල ඉස්සර රා මැද්දා පැනි උනු කරන්න. එවල තමා ගැහුවේ..
 
ela,pol waththakima set karagenama thama gahanne, gahuwoth :):)
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    රිදිලා වරායේ කරවල සොන්නයට.....
    ලොල්......

    පොන්ස්...ගෝල්ඩ් ලේබල් එකේ එහෙම අම්බානක් වෙනස් රහක් නෑ. නමුත් ස්මූත්. බ්ලූ ලේබල් එකේ පොඩි නීල වර්ණයක් තියනව නමුත් ඒ තියෙන්නේ බෝතලේ පාට නිසා. බ්ලූ එකක් ගැහුව ලගදිත් ගිය සැරේ මිණිමුත් මෝරා ලංකාවට ආව වෙලාවෙ මල්කවියගේ ගෙදරදී. මෝරා,මම,මල්කවි,මදුශංඛඩීඑස් සහ රංගයූ2 කියන උන් හිටියා. ඕන නං අහල බලපං.

    ලින්ක් ප්ලීස් :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ හිතුවද මම අරක්කු මුදලාලි කෙනෙක් කියල? :shocked:මං ඇහුවෙ ෆිට් එකට බොන්න ගේන්න.:) ලොල්ස්:lol:
    lolzz.....karawalaya heeniyata lide!!:baffled:

    amasiyo...
    gold oone nam pala thalawathugoda Grand Monarch ekara. bar eke tiyanawa.
    9000/- per bot.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ලාබයිනෙ මාමි. ඩියුටි ෆ්‍රී ගානමයි. ඩුබායි වල බෝතලයක් ඩොලර් හැටයි.:shocked:

    lankawe duty free eke offer ekak thiyanawa 3 for $90 eka nisa gold eka tika laabayi mehe, oya okkoma duty free eken yana badu...............
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    4,5 සහ 7 ඇරෙන්න අනිත් ඔක්කොම බීලා ඇත.. බ්ලූ ලේබල් එක නම් බිව්වේ අපේ මිනිමුතු මෝරාට පින් සිද්ද වෙන්න... :D