අපිට බොන්න ගියාම ලිමිට් නැ බන්.. රා කල ගානේ ගහන්නේ මයියොක්කා එක්ක. බඩ එනවා බන්. ඒ නිසා නැවැත්තුවා. ගහෙන් බාපු ගමන් හල් පොතු ටික අයින් කරල බොනවා. එහෙමට කාලයක් තිබ්බා. මට හෙන අතීතයක් එක සැරේ කික් උනා බන් මේක දැක්කම

අපේ පොඩි වාඩි තිබ්බා. කොල්ලො දෙතුන් දෙන මේට් බයික්වල අයියො පෙට්රල් බාගේ දාගෙන ගිහින් රා කල දෙක තුනක් ගහන්නේ මයියොක්කයි, ඌරු බොකුයි එක්ක. ආතල් එක විස්කිවලවත් නැ බන්.. හැබැයි බඩ එනවා බලන් ඉද්දි.. ඔය තැබැරුම්වල තියන එවා ගහන්න එපා, ගොඩා කලවන්.. ඊස්ට් දාලා.. අපේ පොල්වතුවල ඉස්සර රා මැද්දා පැනි උනු කරන්න. එවල තමා ගැහුවේ..
maath beelama na ban
bonne ne dan,anik ewa
eth me deshiya de poddak try karala balanna aasayi,
අපේ පොඩි වාඩි තිබ්බා. කොල්ලො දෙතුන් දෙන මේට් බයික්වල අයියො පෙට්රල් බාගේ දාගෙන ගිහින් රා කල දෙක තුනක් ගහන්නේ මයියොක්කයි, ඌරු බොකුයි එක්ක. ආතල් එක විස්කිවලවත් නැ බන්.. හැබැයි බඩ එනවා බලන් ඉද්දි.. ඔය තැබැරුම්වල තියන එවා ගහන්න එපා, ගොඩා කලවන්.. ඊස්ට් දාලා.. අපේ පොල්වතුවල ඉස්සර රා මැද්දා පැනි උනු කරන්න. එවල තමා ගැහුවේ..

රිදිලා වරායේ කරවල සොන්නයට.....
ලොල්......
පොන්ස්...ගෝල්ඩ් ලේබල් එකේ එහෙම අම්බානක් වෙනස් රහක් නෑ. නමුත් ස්මූත්. බ්ලූ ලේබල් එකේ පොඩි නීල වර්ණයක් තියනව නමුත් ඒ තියෙන්නේ බෝතලේ පාට නිසා. බ්ලූ එකක් ගැහුව ලගදිත් ගිය සැරේ මිණිමුත් මෝරා ලංකාවට ආව වෙලාවෙ මල්කවියගේ ගෙදරදී. මෝරා,මම,මල්කවි,මදුශංඛඩීඑස් සහ රංගයූ2 කියන උන් හිටියා. ඕන නං අහල බලපං.

lolzz.....karawalaya heeniyata lide!!ඔබ හිතුවද මම අරක්කු මුදලාලි කෙනෙක් කියල?මං ඇහුවෙ ෆිට් එකට බොන්න ගේන්න.
ලොල්ස්
![]()

lolzz.....karawalaya heeniyata lide!!
amasiyo...
gold oone nam pala thalawathugoda Grand Monarch ekara. bar eke tiyanawa.
9000/- per bot.

ලාබයිනෙ මාමි. ඩියුටි ෆ්රී ගානමයි. ඩුබායි වල බෝතලයක් ඩොලර් හැටයි.![]()
lankawe duty free eke offer ekak thiyanawa 3 for $90 eka nisa gold eka tika laabayi mehe, oya okkoma duty free eken yana badu...............