linux වැඩ්ඩන්ගේ පඩෂෝ බලලා එපා වෙලාද? RHCSA,RHCE

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    linux වැඩ්ඩන්ගේ පඩෂෝ බලලා එපා වෙලාද? RHCSA,RHCE

    linux වැඩ්ඩන් ගේ පඩ ෂෝ බලලා එපා වෙලාද ? මෙන්න ගෙනාවා linux වැඩ්ඩේක් වෙන හොදම විදිහ... අදම ගන්න වෙනස වටහා ගන්න ..
    linux වැඩ්ඩේක් වෙන්න උදව් ඕන උන් සෙට් වෙන තැන...

    උදේ පාන්දරම මන් ගානේ


    මෙන්න පලවෙනි පියවර ...ඉස්සෙල්ලා මේ පොත් දෙක හොදට බලාගනිල්ලා

    Red Hat Certified System Administrator - RHCSA (Ex200 Exam)

    Book 1 - RH124

    Book 1 -RH134

    sample paper නම් දැන් මන් ලග නැ සිංහලු ... තියෙන උන් share කරගමු

    ඕක පාස් උනාට පස්සේ මේක බලපල්ලා ..

    Red Hat Certified Engineer - RHCE (Ex300 Exam)

    Book - RH254



    කෙටියෙන් කිව්වොත් මන් RHCSA කළා දැන් RHCE කරන ගමන් ..කලේ Pace institute තැන නම් අවුලක් නැ හොදටම හොදයි..ඕක කරන්න ඕක විතරයි ලංකාවේ තියෙන්නේ Exam Center එක්ක :lol::lol: .. බම්බලපිටියේ තිබ්බ එක වැහිලා ගියාලු ..දැන් තව එකක් බොරලැස්ගමුව පැත්තේ දලාලු එක ගැන දන්නේ නැ.. :growl::growl: ඔය දෙකම කලොත් දැන් දැන් අලුතෙන් Linux Engineer කියලා position එකක් තියෙනවා ඉලක්කම් 6 ඒවගෙන් පඩි ගන්න පුළුවන් ... :P:P:P
    අදට මෙචරයි ..ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ලැබේ..කිරියේ ඉන්න linux seniorලා සෙට් එක පොඩි සෙට් එකට උදව් කරමු හොදේ ( මටත් එක්ක ) :):)

    මේවා නිකන් දුන්නට සලකලා පලයව් සිංහලු...
    සිංහල ජාතියට ජය!!!

    Update :

    5aopvs.jpg


    මෙන්න කුහකයෙක් වැඩ පටන් අරන්... මොකෝ මේ පොත තියෙන උන්ට course එක නිකන් කරන්න දෙනවද ?.. මන් ඔය කළු පාට කරලා තියෙන කෙනාව හොදට දන්නවා..පුළුවන් දෙයක් කරපන්.... තව එකෙක් කාලා ඇදලා ඉන්නවට ඉරිසියාකාර කුහක මෝඩ වේ* හැත්ත .. ඕක තමයි කිසිම දෙයක් නිකන් දුන්නම අගයක් නැ කියන්නේ..
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    මචන් class යන්නේ නැතිව exam center එකකට payment(exam fee) එක කරලා exams කරන්න පුලුවන් නේද
    class යන්න වෙලාව නැ

    මචන්, OS එක ගන්නත් link එකක් දිපන්කෝ :)

    thanks for the materials ,++
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන් class යන්නේ නැතිව exam center එකකට payment(exam fee) එක කරලා exams කරන්න පුලුවන් නේද
    class යන්න වෙලාව නැ


    thanks for the materials ,++

    මන් හිතන්නේ බැ බන් course එකේ ගාන ගෙව්වම මේ පොත් දෙන්නේ එක පිටිපස්සේ තියෙන කුපන් එක exam දවසට ඉල්ලගන්නවා ..පොඩ්ඩක් pace එකට කෝල් කරලා බලපන්..
     
    • Like
    Reactions: Sry.com

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,147
    2,395
    113
    thanx මචන්....මාත් අද linux exam ගැන හිත හිත හිටියේ self study කරලා කෙලින්ම exam එකට යන්න පුලුවන්ද.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    මන් හිතන්නේ බැ බන් course එකේ ගාන ගෙව්වම මේ පොත් දෙන්නේ එක පිටිපස්සේ තියෙන කුපන් එක exam දවසට ඉල්ලගන්නවා ..පොඩ්ඩක් pace එකට කෝල් කරලා බලපන්..

    දැන් ඔය අපි cisco/microsoft exams එහෙම කරන්නේ video/pdf බලලා තනියම පාඩම් කරගත්තා. NetAssists/ ICBT වගේ exam center එකකට ගියා. exam fee එක ගෙව්වා. exam කලා. එහෙම බැරිද ? :oo:
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    thanx මචන්....මාත් අද linux exam ගැන හිත හිත හිටියේ self study කරලා කෙලින්ම exam එකට යන්න පුලුවන්ද.

    දැන් ඔය අපි cisco/microsoft exams එහෙම කරන්නේ video/pdf බලලා තනියම පාඩම් කරගත්තා. NetAssists/ ICBT වගේ exam center එකකට ගියා. exam fee එක ගෙව්වා. exam කලා. එහෙම බැරිද ? :oo:

    ඕක නම් මන් හරියට දන්නේ නැ සිංහලු ..මන් හොයලා බලන්නම් ..කෝකටත් උබලා pace එකට කෝල් එකක් දීලා බලපල්ලකෝ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල මචන් thanks ජය වේවා :)

    Code:
    http://torrent-dx.com/red-hat-enterprise-linux-rhel-server-7-0-x86-64-multilingual-t9904693.html

    umbe welawata ma direct link eka expire wela,:sorry::sorry:

    Code:
    [SIZE=3]
    http://www.elakiri.com/forum/showpost.php?p=20347663&postcount=788

    okkoma one na othanin,
    torrent discription eka kiyawala ona tika witharak ganin machan,
    oya thiyenne full package ekak
    [/SIZE]
     
    Last edited: