linux වැඩ්ඩන්ගේ පඩෂෝ බලලා එපා වෙලාද? RHCSA,RHCE
linux වැඩ්ඩන් ගේ පඩ ෂෝ බලලා එපා වෙලාද ? මෙන්න ගෙනාවා linux වැඩ්ඩේක් වෙන හොදම විදිහ... අදම ගන්න වෙනස වටහා ගන්න ..
linux වැඩ්ඩේක් වෙන්න උදව් ඕන උන් සෙට් වෙන තැන...
උදේ පාන්දරම මන් ගානේ
මෙන්න පලවෙනි පියවර ...ඉස්සෙල්ලා මේ පොත් දෙක හොදට බලාගනිල්ලා
Red Hat Certified System Administrator - RHCSA (Ex200 Exam)
Book 1 - RH124
Book 1 -RH134
sample paper නම් දැන් මන් ලග නැ සිංහලු ... තියෙන උන් share කරගමු
ඕක පාස් උනාට පස්සේ මේක බලපල්ලා ..
Red Hat Certified Engineer - RHCE (Ex300 Exam)
Book - RH254
කෙටියෙන් කිව්වොත් මන් RHCSA කළා දැන් RHCE කරන ගමන් ..කලේ Pace institute තැන නම් අවුලක් නැ හොදටම හොදයි..ඕක කරන්න ඕක විතරයි ලංකාවේ තියෙන්නේ Exam Center එක්ක
.. බම්බලපිටියේ තිබ්බ එක වැහිලා ගියාලු ..දැන් තව එකක් බොරලැස්ගමුව පැත්තේ දලාලු එක ගැන දන්නේ නැ.. 
ඔය දෙකම කලොත් දැන් දැන් අලුතෙන් Linux Engineer කියලා position එකක් තියෙනවා ඉලක්කම් 6 ඒවගෙන් පඩි ගන්න පුළුවන් ... 

අදට මෙචරයි ..ප්රශ්නවලට පිළිතුරු සපයනු ලැබේ..කිරියේ ඉන්න linux seniorලා සෙට් එක පොඩි සෙට් එකට උදව් කරමු හොදේ ( මටත් එක්ක )
මේවා නිකන් දුන්නට සලකලා පලයව් සිංහලු...
සිංහල ජාතියට ජය!!!
Update :
මෙන්න කුහකයෙක් වැඩ පටන් අරන්... මොකෝ මේ පොත තියෙන උන්ට course එක නිකන් කරන්න දෙනවද ?.. මන් ඔය කළු පාට කරලා තියෙන කෙනාව හොදට දන්නවා..පුළුවන් දෙයක් කරපන්.... තව එකෙක් කාලා ඇදලා ඉන්නවට ඉරිසියාකාර කුහක මෝඩ වේ* හැත්ත .. ඕක තමයි කිසිම දෙයක් නිකන් දුන්නම අගයක් නැ කියන්නේ..

Last edited: