දකුණේ අපි

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හැබැයි ජොබ් කරන්න ඔ්න වුනාම හුලු අතු පත්තු කරන් කෝච්චි වල නැගල ඇවිල්ලා කොලඹ ඇවිල්ලා ආයේ මහ රාත්තිරියේ ගෙදර යනවලු

    මට පෙන්නන්ම බැරි සීන් එකක් තමයි අපි දකුණේ අපි උඩරට අපි නුවර අපි කුරුණැගල අපි ගල උඩ අපි කොලඹ අපි ගම්පහ අපි පුත්තලමේ අපි යාපනේ අපි උතුරේ අපි මාතර අපි අරහේ අපි මෙහේ කියල උඩුබුරන එවුන්ව

    රිදිච්ච වුන් නම දාලා රෙප් කපපන්. එතකොට මට බලාගත්ත හැකි එවගේ අය කොච්චර ඉන්නවද කියල
     
    Last edited:

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    හැබැයි ජොබ් කරන්න ඔ්න වුනාම හුලු අතු පත්තු කරන් කෝච්චි වල නැගල ඇවිල්ලා කොලඹ ඇවිල්ලා ආයේ මහ රාත්තිරියේ ගෙදර යනවලු

    මට පෙන්නන්ම බැරි සීන් එකක් තමයි අපි දකුණේ අපි උඩරට අපි නුවර අපි කුරුණැගල අපි මාතර අපි අරහේ අපි මෙහේ කියල උඩුබුරන එවුන්ව

    රිදිච්ච වුන් නම දාලා රෙප් කපපන්. එතකොට මට බලාගත්ත හැකි එවගේ අය කොච්චර ඉන්නවද කියල

    :rofl::rofl::rofl::rofl::rofl: nailed it
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැබැයි ජොබ් කරන්න ඔ්න වුනාම හුලු අතු පත්තු කරන් කෝච්චි වල නැගල ඇවිල්ලා කොලඹ ඇවිල්ලා ආයේ මහ රාත්තිරියේ ගෙදර යනවලු

    මට පෙන්නන්ම බැරි සීන් එකක් තමයි අපි දකුණේ අපි උඩරට අපි නුවර අපි කුරුණැගල අපි මාතර අපි අරහේ අපි මෙහේ කියල උඩුබුරන එවුන්ව

    රිදිච්ච වුන් නම දාලා රෙප් කපපන්. එතකොට මට බලාගත්ත හැකි එවගේ අය කොච්චර ඉන්නවද කියල

    :lol::lol::lol::lol:

    sirawata bban.... math ape ofz eke dakune kiyan ali p*ken hitapu un ekka aragena tiyenawa...
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    MahindaFonseka-Colombo-Telegraph.jpg
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    හැබැයි ජොබ් කරන්න ඔ්න වුනාම හුලු අතු පත්තු කරන් කෝච්චි වල නැගල ඇවිල්ලා කොලඹ ඇවිල්ලා ආයේ මහ රාත්තිරියේ ගෙදර යනවලු

    මට පෙන්නන්ම බැරි සීන් එකක් තමයි අපි දකුණේ අපි උඩරට අපි නුවර අපි කුරුණැගල අපි ගල උඩ අපි කොලඹ අපි ගම්පහ අපි පුත්තලමේ අපි යාපනේ අපි උතුරේ අපි මාතර අපි අරහේ අපි මෙහේ කියල උඩුබුරන එවුන්ව

    රිදිච්ච වුන් නම දාලා රෙප් කපපන්. එතකොට මට බලාගත්ත හැකි එවගේ අය කොච්චර ඉන්නවද කියල

    තෝ හද්ද ඩොටේ වෙන්න ඇති...!
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    LOL...hari manjmaikayi.... itin ayi danna dakuna hoda nan Colombo walata enne job walata?

    යකෝ අපි දකුණේ කියලා උඹ කියන්නේ දකුණට වෙලා ඉන්න කියලද? තෝ නම් මාර කථා තමා කියන්නේ...! කොළඹ කියන්නේ ව්‍යාපාරික නගරයක්. ඒකයි ජොබ් කරන්න එන්නේ. අනික අපි ජොබ් කරන්න මෙහේ ආවා කියලා තොගේ ගුබ්බෑයම්වලට රිංගන්න ආවේ නෑනේ බොල. අනික මතක තියාගනින් යුද්ධේ ඉවර කරපු නායකයත් දකුණේ කියලා.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    හැබැයි ජොබ් කරන්න ඔ්න වුනාම හුලු අතු පත්තු කරන් කෝච්චි වල නැගල ඇවිල්ලා කොලඹ ඇවිල්ලා ආයේ මහ රාත්තිරියේ ගෙදර යනවලු

    මට පෙන්නන්ම බැරි සීන් එකක් තමයි අපි දකුණේ අපි උඩරට අපි නුවර අපි කුරුණැගල අපි ගල උඩ අපි කොලඹ අපි ගම්පහ අපි පුත්තලමේ අපි යාපනේ අපි උතුරේ අපි මාතර අපි අරහේ අපි මෙහේ කියල උඩුබුරන එවුන්ව

    රිදිච්ච වුන් නම දාලා රෙප් කපපන්. එතකොට මට බලාගත්ත හැකි එවගේ අය කොච්චර ඉන්නවද කියල

    sira ban
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    තෝ හද්ද ඩොටේ වෙන්න ඇති...!

    යකෝ අපි දකුණේ කියලා උඹ කියන්නේ දකුණට වෙලා ඉන්න කියලද? තෝ නම් මාර කථා තමා කියන්නේ...! කොළඹ කියන්නේ ව්‍යාපාරික නගරයක්. ඒකයි ජොබ් කරන්න එන්නේ. අනික අපි ජොබ් කරන්න මෙහේ ආවා කියලා තොගේ ගුබ්බෑයම්වලට රිංගන්න ආවේ නෑනේ බොල. අනික මතක තියාගනින් යුද්ධේ ඉවර කරපු නායකයත් දකුණේ කියලා.

    මං ලංකාවේ අයිසේ. ගොන් පාට් දාන්නේ නැතිව හිටපන් :oo: