දකුණේ අපි

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අනිවා මචන් තව දකුණෙන් බිහිවෙච්ච ගොඩක් උගත්තු ඉන්නවා. මේ කොළඹ වාහෙලා ඕවා දන්නේ නෑ.

    උගත්තු බිහිවුණා ඒක ඇත්ත. ඒත් ඒ මිනිස්සු අපි දකුණේය.. අපේ දැණුම දකුණට පමණයි කියල කිවුවේ නැ. අපි දකුණේ කියල ඛෙරිහන් දුන්නෙත් නෑ. ඒක තමයි ඒ වගේ උගත් මිනිස්සුන්ගෙයි උබල වගේ මෝඩයන්ගෙයි වෙනස :lol:
     
    • Like
    Reactions: kajja

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    යකෝ අපි දකුණේ කියලා උඹ කියන්නේ දකුණට වෙලා ඉන්න කියලද? තෝ නම් මාර කථා තමා කියන්නේ...! කොළඹ කියන්නේ ව්‍යාපාරික නගරයක්. ඒකයි ජොබ් කරන්න එන්නේ. අනික අපි ජොබ් කරන්න මෙහේ ආවා කියලා තොගේ ගුබ්බෑයම්වලට රිංගන්න ආවේ නෑනේ බොල. අනික මතක තියාගනින් යුද්ධේ ඉවර කරපු නායකයත් දකුණේ කියලා.

    කැලේ කියල ටෝක් දෙනවනම් කැලේටම වෙලා හිටු වෙන අස්සවල් වල ජොබ් කරන්න රිංගන්නැතුව. ඔය නායකය දකුණෙ දැවන්ත සංවර්ධනයක් කරල ගියේ. රස්සවක් හොයගනිල්ලකො ඔහෙන්ම:lol::lol:
     
    • Like
    Reactions: DangerMan119

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කැලේ කියල ටෝක් දෙනවනම් කැලේටම වෙලා හිටු වෙන අස්සවල් වල ජොබ් කරන්න රිංගන්නැතුව. ඔය නායකය දකුණෙ දැවන්ත සංවර්ධනයක් කරල ගියේ. රස්සවක් හොයගනිල්ලකො ඔහෙන්ම:lol::lol:

    jabuk :lol:
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    උගත් මිනිස්සුන්ගෙයි උබල වගේ මෝඩයන්ගෙයි වෙනස :lol:

    දකුණේ කවද්ද ඕයි මෝඩයෝ බිහිවුණේ. හදෙන් ගෙනා පස් පරික්ෂා කළේ දකුණේ මිනිහෙක් වෙච්ච කල උඹලා කියනවද අපිට අපේ අභිමානේ ගැන කථා කරන්න එපා කියලා. වැඩක් නැත්නම් නිදාගනින් බන්. පවු නොදී...!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    දකුණේ දකුණෙ කියල බෙදෙනව. දකුණෙ එවුන් ගාල්ලෙ මාතර කියල බෙදෙනව. මාතර එවුන් බෙන්තර ගඟෙන් මෙහා එහා කියල බෙදෙනව. හම්බයො එකතු වෙලා සිංහලුන්ව තුරන් කරනව. දකුණ පුකේ ගහගන පල කෙළ වෙලා ඉන්න ජාතිය තව බෙදන්නැතුව
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    දකුණේ කවද්ද ඕයි මෝඩයෝ බිහිවුණේ.

    avatar559432_1.gif
    me inne ekek:lol:
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    කැලේ කියල ටෝක් දෙනවනම් කැලේටම වෙලා හිටු වෙන අස්සවල් වල ජොබ් කරන්න රිංගන්නැතුව. ඔය නායකය දකුණෙ දැවන්ත සංවර්ධනයක් කරල ගියේ. රස්සවක් හොයගනිල්ලකො ඔහෙන්ම:lol::lol:

    තොපිලට දෙයියනේ කියලා හුස්ම ගන්න මේ රට හදලා දුන්න මදි ඇති නේහ්...! ඔවු ඉතින් උඹලා වගේ එවුන් ඉන්නකන් මේ රටේ සංවර්ධනයක් කොහෙද බන්. රටක් ඉදිරියට යන්න දකුණේ නායකයෙක් ඉන්න ඕන.

    යකෝ මුලු ලංකාවම දකුණට යටයි. තෝ කියන්න ඕන නෑ අපිට රස්සාවක් හොයාගන්න තැන. අපිට ගැලපෙන රස්සාව අපිට ගැලපෙන තැනින් හොයාගන්නම්. තොපිලට දකුණේ අපේ අභිමානේ උලුප්පලා ගත්තම ඉන්න බෑ නේ. අවුලක් නෑ පුටා...! මොකද උඹලා දන්නවා දකුණේ එවුන් එක්ක හැප්පෙන්න බෑ කියලා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    දකුණේ කවද්ද ඕයි මෝඩයෝ බිහිවුණේ. හදෙන් ගෙනා පස් පරික්ෂා කළේ දකුණේ මිනිහෙක් වෙච්ච කල උඹලා කියනවද අපිට අපේ අභිමානේ ගැන කථා කරන්න එපා කියලා. වැඩක් නැත්නම් නිදාගනින් බන්. පවු නොදී...!

    ඔය උබ ඉන්නේ. ආයෙ තව මොකටද .
    අභිමානේ හිනියට රෝල් කරල ගහගනින් puකේ :lol:

    දකුණේ අපි 09-04-2016 10:25 PM gon haraka. gu kaapiya. :lol:
    ඔන්න දකුණෙ එවුන්ගේ අභිමානය
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    දකුණේ දකුණෙ කියල බෙදෙනව. දකුණෙ එවුන් ගාල්ලෙ මාතර කියල බෙදෙනව. මාතර එවුන් බෙන්තර ගඟෙන් මෙහා එහා කියල බෙදෙනව. හම්බයො එකතු වෙලා සිංහලුන්ව තුරන් කරනව. දකුණ පුකේ ගහගන පල කෙළ වෙලා ඉන්න ජාතිය තව බෙදන්නැතුව

    මේ රට එකතු කලේ දකුණේ මිනිහෙක් තමා. මේ දකුණ තියෙනකන් සිංහල ජාතිය බෙදන්න බෑ. තොපිලා වගේ ඩොටේ වාහෙලා අපිට අදාල නෑ තමා.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    ඔය උබ ඉන්නේ. ආයෙ තව මොකටද .
    අභිමානේ හිනියට රෝල් කරල ගහගනින් puකේ :lol:

    දකුණේ අපි 09-04-2016 10:25 PM gon haraka. gu kaapiya. :lol:
    ඔන්න දකුණෙ එවුන්ගේ අභිමානය

    අපිට තියෙන අභිමානේ තොපිලට නෑ කියලා මම මොනා කරන්නද බන්.
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    දකුණේ දකුණෙ කියල බෙදෙනව. දකුණෙ එවුන් ගාල්ලෙ මාතර කියල බෙදෙනව. මාතර එවුන් බෙන්තර ගඟෙන් මෙහා එහා කියල බෙදෙනව. හම්බයො එකතු වෙලා සිංහලුන්ව තුරන් කරනව. දකුණ පුකේ ගහගන පල කෙළ වෙලා ඉන්න ජාතිය තව බෙදන්නැතුව

    තම්බියි කුරුස කරයො රෙද්ද අස්සෙ දාගත්තෙ අපි ද යකො
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    එහෙනම් ලංකාවම දකුණට යනවනෙ බං රස්සාවල් හොයාගන. උඹල කොළඹ දුවන්නෙ ඇයි බෝඩිං වල කට්ට කකා :rofl:

    යකෝ කොළඹ කියන්නේ ව්‍යාපාරික නගරය. ව්‍යාපාර වැඩවල කේන්ද්‍රස්ථානය වෙලා තියෙන්නේ කොළඹ. තව ටික කාලෙකින් ඔය කේන්ද්‍රස්ථානය ගාල්ල වෙනවා. ඉතින් එතකන් දකුණේ විතරක් නෙවේ හතර දිගින්ම මිනිස්සු කොළඹ එනවා රැකියාවක් හොයාගෙන. අනික උඹලා වගේ දකුණ තියෙන තැනවත් දන්නේ නැති එවුන් කොහොමද කියන්නේ මෙහේ රස්සා නෑ කියලා. අනේ ගොන් තර්ක ඉදිරිපත් කරන්න නැතිව හිටපන් බන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    යකෝ කොළඹ කියන්නේ ව්‍යාපාරික නගරය. ව්‍යාපාර වැඩවල කේන්ද්‍රස්ථානය වෙලා තියෙන්නේ කොළඹ. තව ටික කාලෙකින් ඔය කේන්ද්‍රස්ථානය ගාල්ල වෙනවා. ඉතින් එතකන් දකුණේ විතරක් නෙවේ හතර දිගින්ම මිනිස්සු කොළඹ එනවා රැකියාවක් හොයාගෙන. අනික උඹලා වගේ දකුණ තියෙන තැනවත් දන්නේ නැති එවුන් කොහොමද කියන්නේ මෙහේ රස්සා නෑ කියලා. අනේ ගොන් තර්ක ඉදිරිපත් කරන්න නැතිව හිටපන් බන්.

    yeah right Megapolis Galle and Galle port city :lol::lol:
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    yeah right Megapolis Galle and Galle port city :lol::lol:
    දකුණ තියන තැනවත් දන්නේ නැති උඹලා වගේ වාහෙලා බෙන්තර ගගෙන් එහා තියෙන්නේ මොනවද, වෙන්නේ මොනවද කියලා දන්නේ නැති පාටයි...