යකෝ අපි දකුණේ කියලා උඹ කියන්නේ දකුණට වෙලා ඉන්න කියලද? තෝ නම් මාර කථා තමා කියන්නේ...! කොළඹ කියන්නේ ව්‍යාපාරික නගරයක්. ඒකයි ජොබ් කරන්න එන්නේ. අනික අපි ජොබ් කරන්න මෙහේ ආවා කියලා තොගේ ගුබ්බෑයම්වලට රිංගන්න ආවේ නෑනේ බොල. අනික මතක තියාගනින් යුද්ධේ ඉවර කරපු නායකයත් දකුණේ කියලා.
නුසුදුසු එවුන් අන්තර්ජාලය භාවිතා කරන්න ගත්තම මෙහෙම දේවල් වෙන එක සාධාරණයි
ජෝන් ඇමතිතුමාට කියන්න ඔ්න මොකක්හරි කරන්න කියල![]()
දකුණ තියන තැනවත් දන්නේ නැති උඹලා වගේ වාහෙලා බෙන්තර ගගෙන් එහා තියෙන්නේ මොනවද, වෙන්නේ මොනවද කියලා දන්නේ නැති පාටයි...

ඔවු ඉතින් දකුෙන් නන්. අභිමාෙන් දකුෙන් නන් ෙමාකටද ෙකාළඹට එන්ෙන.... හිටහන් ෙකා් ඔෙහටම ෙවලා.... අනික ඔරිජිනල් දකුන කියන්ෙන මහින්ද ලා හිටපු හරියට. නැතුව ගාල්ල, මාතර, අම්බලන්ෙගාඩ පැත්තට ෙනෙම්...
දකුෙන් අභිමාෙන් උනාට දකුෙන් මුකුත්ම සංවර්ධනයක් නෑ ෙන් ෙබාලව්... මහින්ද ෙකාරපු ටික විතරයි.... එ් ටික නැත්තන් මුකුත්ම නෑ...![]()
දකුණ තියන තැනවත් දන්නේ නැති උඹලා වගේ වාහෙලා බෙන්තර ගගෙන් එහා තියෙන්නේ මොනවද, වෙන්නේ මොනවද කියලා දන්නේ නැති පාටයි...

හදවතින් ශ්‍රී ලාංකිකයි...! දකුණට ආවේණිකයි...! යකෝ මට අපේ රටේ කැමති තැනක රස්සාවක් කරන්න තොපිලගෙනුයි තොපිලගේ මහ එවුන්ගෙනුයි අවසර ගන්න ඕනද.... උඹ දකුණේ සීමා වෙන් කරන්නේ නැති වැඩක් බලාගෙන හිටපන්..

දකුණ සංවර්ධනය කරලා දකුණේ තියෙන ස්වභාව ධර්මයට හානි වෙනවා දකින්න අපි කැමති නෑ. මොකද දකුණ නැත්නම් මේ රටේ සංචාරක කර්මාන්තයි ඇත්තෙම නෑ.
දකුණේ අභිමානය එලකිරියේ හාස්‍යයට ලක්වෙන අයුරු බලන්න පින්වතුනි![]()
හදවතින් ශ්‍රී ලාංකිකයි...! දකුණට ආවේණිකයි...! යකෝ මට අපේ රටේ කැමති තැනක රස්සාවක් කරන්න තොපිලගෙනුයි තොපිලගේ මහ එවුන්ගෙනුයි අවසර ගන්න ඕනද.... උඹ දකුණේ සීමා වෙන් කරන්නේ නැති වැඩක් බලාගෙන හිටපන්..
දකුණ සංවර්ධනය කරලා දකුණේ තියෙන ස්වභාව ධර්මයට හානි වෙනවා දකින්න අපි කැමති නෑ. මොකද දකුණ නැත්නම් මේ රටේ සංචාරක කර්මාන්තයි ඇත්තෙම නෑ.
හදවතින් ශ්‍රී ලාංකිකයි...! දකුණට ආවේණිකයි...! යකෝ මට අපේ රටේ කැමති තැනක රස්සාවක් කරන්න තොපිලගෙනුයි තොපිලගේ මහ එවුන්ගෙනුයි අවසර ගන්න ඕනද.... උඹ දකුණේ සීමා වෙන් කරන්නේ නැති වැඩක් බලාගෙන හිටපන්..
දැන් මේ රටේ වැඩ සිදුවන ආකාරයට සිංහල කියා ජාතියක් නැත. ඇත්නම් ඒ සුළු ජාතියකි. පාර්ලිමේන්තුව ගත්තද තත්වය එසේමය. බහුජාතික නියෝජනයක් සහිත අගමැති කෙනෙක් හා ජනපති කෙනෙක් ඇත. ආණ්ඩුවක්ද ඇත. දෙමළ ජාතිය නියෝජනය කරමින් විරුද්ධ පක්ෂයක් හා එම ජාතියම වෙනුවෙන් පමණක් පෙනී සිටින විපක්ෂ නායකවරයෙක් සිටී. රටට දැඩිව බලපාන ව්‍යවස්ථා සභාව, කොමිෂන් සභාවල තත්වයද එසේමය. අමාත්‍යමණ්ඩලයේද වෙනසක් නැත. සිටින්නේ බහුජාතික ඇමතිවරුන්, මුස්ලින් ජාතිකයින් හා ද්‍රවිඩ ජාතිකයින් ඍජුව නියෝජනය කරන ඇමතිවරුන් පමණකි.
උතුරු පළාත දෙමළ නිජබිම බවත් එහි වෙනත් ජාතීන් ආගමිකයින් නොසිටිය යුතු බවත් නැවත නැවතත් ප්‍රකාශ වෙයි. ක්‍රියාවෙන්ද අවස්ථා ගණනාවකදීම පෙන්වා ඇත. ද්‍රවිඩයන් පමණක්ම වෙනුවෙන් පෙනීස්ටින මහ ඇමතිවරයෙක්ද සිටී. මඩකලපුව ඇතුළු තවත් ප්‍රදේශ ගන්නනාවකම තත්වයද මීට වෙනස් නොවේ. අනෙකුත් පළාත් කිහිපය බහු ආගමික හා බහු ජාතික ප්‍රදේශ ලෙස හදුන්වයි. සහජීවනය පවතී. එම පළාත් සියළු ජාතීන්ට හා ආගම්වලට අයත් ප්‍රදේශ ලෙස සැලකේ. සහජීවනය රැකීමට බහුජාතික දේශපාලන අධිකාරය, පොලිසිය හා අධිකරණය ක්‍රියාත්මක වන අතර බොහෝ විට නීතිය ක්‍රියාත්මක වන්නේ ද්‍රවිඩ හෝ මුස්ලිම් ජාතිකයින්ට පක්ෂව යයි ප්‍රබල ජෝදනාවක්ද පවතී.
බුදුපිළිම රට පුරා කැඩෙමින් හා ගැලවෙමින් පවතී. පන්සල් වලට ප්‍රහාර එල්ලවේ. ද්‍රවිඩයන් හා මුසල්මානුවන් වෙනුවෙන් පෙනී සිටින NGO ප්‍රමාණයද ඉතා අධිකය. පෙනී සිටින හා ආධාර සපයන ජාත්‍යන්තර ව්සන්විධාන හා රජයයන් ගනනද ඇති විශාලය.
තත්වය මෙසේ තිබියදී, සුළු ජාතිකයින් ලෙස ඉමහත් පීඩාවට, අසාධාරණයට හා තර්ජනයට ලක්ව සිටින සිංහල ජාතිකයන් වෙනුවෙන්, අවශ්‍යතා වෙනුවෙන්, අයිතීන් වෙනුවෙන්, අඩුම තරමේ සමානතාවය වෙනුවන් කිසිවෙක් පෙනී නොසිටී. සැලකිය යුතු දේශපාලන ව්‍යාපාරයක්ද නොපවතී.
ගාල්ල අපේ යයි කීමේ වරදක්ද නැත. අඩුම තරමේ FB post එකක් හෝ එසේ නිර්මාණය වීම යම්කිසි සහනයක් සිතට ගෙන දේ..

තොපිලට දෙයියනේ කියලා හුස්ම ගන්න මේ රට හදලා දුන්න මදි ඇති නේහ්...! ඔවු ඉතින් උඹලා වගේ එවුන් ඉන්නකන් මේ රටේ සංවර්ධනයක් කොහෙද බන්. රටක් ඉදිරියට යන්න දකුණේ නායකයෙක් ඉන්න ඕන.

ඉතින් හිඟන දිස්ත්‍රික්කයකටම එන්නෙ ඇයි බං රස්සා කරන්න
![]()
ane uke... beach tiyenne dakune witarane... nikan palayan do yanna...