අනිවා මචන් තව දකුණෙන් බිහිවෙච්ච ගොඩක් උගත්තු ඉන්නවා. මේ කොළඹ වාහෙලා ඕවා දන්නේ නෑ.
උගත්තු බිහිවුණා ඒක ඇත්ත. ඒත් ඒ මිනිස්සු අපි දකුණේය.. අපේ දැණුම දකුණට පමණයි කියල කිවුවේ නැ. අපි දකුණේ කියල ඛෙරිහන් දුන්නෙත් නෑ. ඒක තමයි ඒ වගේ උගත් මිනිස්සුන්ගෙයි උබල වගේ මෝඩයන්ගෙයි වෙනස

