Xiaomi offer in banggood

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඕක අමුතුවෙන් ආපු ඔෆර් එකක්ම නෙමෙයි බන්...ඔය ගණන් තමයි සාමාන්‍ය ගාන :yes: මමත් Redmi 3 Pro එකක්මයි ගන්න හිතන් හිටියේ..පස්සේ ආපහු හිත වෙනස් කරගත්ත අමාරුවෙන් හරි Redmi Note 3 Pro (3GB RAM) එක ගන්න..පස්සේ ආපහු Mi5 එකක් ගන්න හිත වෙනස් වෙයිද දන්නෙත් නැහැ :baffled: :P
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ඕක අමුතුවෙන් ආපු ඔෆර් එකක්ම නෙමෙයි බන්...ඔය ගණන් තමයි සාමාන්‍ය ගාන :yes: මමත් Redmi 3 Pro එකක්මයි ගන්න හිතන් හිටියේ..පස්සේ ආපහු හිත වෙනස් කරගත්ත අමාරුවෙන් හරි Redmi Note 3 Pro (3GB RAM) එක ගන්න..පස්සේ ආපහු Mi5 එකක් ගන්න හිත වෙනස් වෙයිද දන්නෙත් නැහැ :baffled: :P
    same question i have macho
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    same question i have macho

    මම එක්කෝ Redmi 4 එකේ Qualcomm Chipset තියෙන එක එනකන් බලන් ඉන්නවා බන්..Redmi Note 3 එකේ මුලින් ආවේ Mediatek එකනේ..ඒක එච්චර හරි නැහැ..පස්සේ ආපු Snapdragon 650 තියෙන එක මරු :love:

    මම තව මාසයක් විතර බලනවා මොකද වෙන්නේ කියල..පස්සේ තීරණය කරනවා :)
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    budget eka kyda? Xiomi da nayomi da danne na? Owwa ganna epa,. 2nd hand market ekak na. Samsung or sony ganin

    මචන් ෆෝන් එකේ ෆිචර්ස් අවුරුදු 1ක් දෙකක් පට්ට ගහලා ගත්ත ගානට වඩා වැඩි ගානකට විකුනලා ලාභයකුත් ගන්න ඕනද ?
    :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    redmi note 3
    4.gif
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    mewage camera kohomada ban? 13MP kiyala tiyenne... use karapu kauru hari innawada? Mi 5 eke witarai 16MP wath tiyenne...........

    mamath meka bala bala thamai inne..
    Snapdragon kiyanne aluth processor 1kda?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mewage camera kohomada ban? 13MP kiyala tiyenne... use karapu kauru hari innawada? Mi 5 eke witarai 16MP wath tiyenne...........

    mamath meka bala bala thamai inne..
    Snapdragon kiyanne aluth processor 1kda?

    Camera එකක quality එක මනින්නේ megapixel ප්‍රමාණයෙන් නෙමෙයි :no: තව තව සාධක බලපානවා...කොහොම උනත් මමත් මේ Xiaomi Redmi Note 3 Pro එකක් ගන්න හිතාගෙන ඉන්න නිසා මේ දවස්වල මේ ෆෝන් එක ගැන ටච් එකේ ඉන්නේ..මේකේ camera එක හොඳම එකක් කියන්න බැහැ..හැබැයි මේ ගානට සහ සාමානය වැඩ කටයුතු වලට ඇති කියල තමයි කියන්නේ..Low Light Conditions වලදී ටිකක් noise තියෙනවා..හැබැයි ඒක negligible if you consider the price and other features of this awesome phone :cool:

    Snadragon කියන්නේ අලුත් දෙයක් නෙමෙයි..සාමාන්‍යයෙන් Mobile Chipsets අතර තරඟය තියෙන්නේ Qualcomm සහ Mediatek අතර..ඕකෙන් Qualcomm is by far the better chipset maker :) Qualcomm එකෙන් ගහන Chipset Series එකක් තමයි Snadragon කියන්නේ...Snapdragon එකෙත් එක එක series තියෙනවා..Redmi Note 3 එකේ තියෙන්නේ Snapdragon 650 එක..මේක Mid-Range chipset එකක්..මේකේ performance සෑහෙන හොඳයි :)

    වැඩි විස්තර: http://www.gsmarena.com/xiaomi_redmi_note_3_snapdragon-review-1477.php
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    උඹේ ළඟ තියෙන්නේ Redmi Note 3 Pro ඒකද මචන්? Geekbuying එකෙන්ද ගත්තේ? :)

    නෑ බන් මුලින්ම ආපු redmi note3 MTK මොඩල් එක
    උබ ගන්නවන්ම් ප්‍රෝ මොඩල් එක ගනින්
    Geekbuying එකෙන් ගත්තෙ
    7.gif
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    නෑ බන් මුලින්ම ආපු redmi note3 MTK මොඩල් එක
    උබ ගන්නවන්ම් ප්‍රෝ මොඩල් එක ගනින්
    Geekbuying එකෙන් ගත්තෙ
    7.gif
    machan
    gedarata awada ?
    TNT ewnawa kiyala dakka TRC awul nathuwa :)
    poddak uba gaththa widiya kiyapan