Wariyapola season 2
Repost nam![]()
වටේ ඉන්න එවුන් පොන්නයෝ වගේ බලගෙන ඉන්න නිසා තමයි ගෑනී බුර බුරා කන්න පනින්නේ. මේවගේ වෙලාවට කරන්න ඕන වටවෙලා බලන එක නෙමෙයි. තම තමුන් යන්න ආපු ගමන යන එක. වලිය බලන්න එකෙක් වත් නැත්නම් වලිය එතැනම ලොප් වෙනවා. මෙහෙම වලියක් දා ගන්න කලින් හිතන්න ඕන එක වීඩියෝ කරගන්න පොන්නයෝ දාහක් විතර බලන් ඉන්නවා කියලා. ත්‍රී වි්ල් කාරයවනම් හරියට පේන්නේ නෑ. ඒත් ගෑනි කොහොමද දැන් පාරක බැහැලා යන්නේ. නොන්ඩි නැද්ද බන්



unta ona magulak karaganna dennai thiyenne.. owa beranna gihin nikan chaa wenne mokatada

