Skylark අනතුර හා නිරුවත

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම

http://www.trekmentor.com/si/content/book/622

Skylark
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    "ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි.එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ."

    :lol::lol::lol:

    ලාමක මානසිකත්වයක් මචන්.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සංඝයා රූපියශික්ෂාපදයෙහි (විනය) වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් කටයුතු කිරීමට පෙළඹවීම: භික්ෂූන් වහන්සේලාට මුදල් දීම අනුමත නොකරමි, නමුත් දෙන්න යැයි පැවසීම සහ එසේ කල යුතු ආකාරය පැවසීම

    http://www.trekmentor.com/si/content/book/49

    Skylark
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ජිංතක ජිල්ලබකිට;20641365 said:

    එතකොට බිරිඳ ගැන කාමුක හැඟුම් එනකොට , ධර්මයට මොකද කරන්නේ පිංවතුනි?
    එතකොට බිරිඳ සමඟ යහන් ගතවුනාම, ධර්මය සමඟ අහවල් එක කරනවා කියලා අන්වර් මනතුංග නොකියයිද පිංවතුනි?
    :D

    මේ කොමන්ට් එක බැලුවාම හොදටම තෙරෙනවා,මුනම් කීයටවත් බවුද්දයෙක් වෙන්න බෑ.....හොදට බලපල්ලා.ධර්ම රත්නය ගැන මුට අබ ඇටයක තරම්වත් ගරුත්වයක් මුට තියනවද කියල.තිබුනනම් කීයටවත් මෙහෙම පහත් වචන එක්ක ධර්මරත්නය ගලපන්නේනෑ.

    උබටවඩා ධර්ම ගෞරවයක්, දහම්පාසැල්යන පොඩි එකකුටත් තියනව.. උබ රටේ ඉන්න හාමුදුරුවරුන්ගේ දර්ම විනය හදන්න කලින් , පොඩි එකෙක්ගෙන් ශ්‍රද්ධාව කියන එක ඉගෙනගනින්.

    දැනගනින් , ශ්‍රීලන්කවේ බවුද්ධයන්ට, රස්තියාදුකාරයන්ගෙන් බන අහන්න තරම් ඔලුව කචල් නෑ කියල.බුද්ධාගම ඉගෙනගන්නවානම්, කතාකරනවානම්, උගන්නනවානම් ඒකට නිසි ගෞරවයදීපන්.. ධර්ම ගවුරවයෙන් , අනිකා කෙරෙහි අනුකම්පාවෙන් එක පැහැදිලි කරදීපන්. එහෙම නැතුව , පිස්තෝලය අරන් මිනිස්සුන්ට බන කියන දහමක් නෙවේ මේක.

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජිංතක ජිල්ලබකිට / මු ආගමට විතරක් නෙවෙයි රටටත් නැති එකෙක් මේ තියෙන්නේ මුගේ thread එකක්

    *මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යුද හමුදාව විසින් සිදුකරන ලද්දක් බව හෙළි වීමත් සමග ඝාතනයට සම්බන්ධ යුද හමුදා නිලධාරීන් වසන් කිරීමට සහ පිටරට යැවීමට වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා රහසේ ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1691834

    මුගේ threads බැලුවහම හිතා ගන්න පුළුවන් මුට ඕනේ මොනවද කියල
    http://www.elakiri.com/forum/search.php?searchid=22719591

    සුද්දයි උගේ ඉංග්‍රීසියි ගැන මහා උජාරුවට හිතාගෙන ඉන්න එකෙක්. මම කීප තැනකදී දැකලා තියනවා වචනයක දෙකක වැරැද්දක් අල්ලාගෙන පාර ගහන හැටි. අනික් විහිලුව මෙච්චර භාෂාව පෝෂණය වෙච්චර රටේ සුද්දගේ කියමන් මතක් වෙන්නේ. සුද්දෝ ලොකුයිනේ.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    හත්පොලේ ගාගන්නව නේද බන්. තව ටික කාලයයි.

    reputh kapala
    mu paw bn mansika rogiyek wenna ati.

    mokakda dnna oya tika kaale???
    poddk kiyapanko apit asay danagnna?
     
    Last edited:
    • Like
    Reactions: mmaxx

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අරි අට මඟ වැරදවීම: දරුවන් වැඩි වන විට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න ඇති අවස්ථා වැඩි වන බව පැවසීම

    http://www.trekmentor.com/si/content/book/535

    Skylark
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    reputh kapala
    mu paw bn mansika rogiyek wenna ati.

    මෙච්චර කල්, කොච්චර ගැටුනත් Skylark මගේ rep කපල නෑ.
    සමහරවිට වෙන කෙනෙක් එයාගෙ නම දාල කැපුවද දන්නෙ නෑ.
    ඔය විදිහට රණ්ඩු අවුස්සල ආතල් ගන්න එවුනුත් මේකෙ ඉන්නව.
     
    • Like
    Reactions: naveenenushan

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මෙච්චර කල්, කොච්චර ගැටුනත් Skylark මගේ rep කපල නෑ.
    සමහරවිට වෙන කෙනෙක් එයාගෙ නම දාල කැපුවද දන්නෙ නෑ.
    ඔය විදිහට රණ්ඩු අවුස්සල ආතල් ගන්න එවුනුත් මේකෙ ඉන්නව.
    hmm kiyanna ba enm wena ekekda dnna

    nama daala na bn.
    konda pana nathi ekek wenna ati
    hikz
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ කොමන්ට් එක බැලුවාම හොදටම තෙරෙනවා,මුනම් කීයටවත් බවුද්දයෙක් වෙන්න බෑ.....හොදට බලපල්ලා.ධර්ම රත්නය ගැන මුට අබ ඇටයක තරම්වත් ගරුත්වයක් මුට තියනවද කියල.තිබුනනම් කීයටවත් මෙහෙම පහත් වචන එක්ක ධර්මරත්නය ගලපන්නේනෑ.

    උබටවඩා ධර්ම ගෞරවයක්, දහම්පාසැල්යන පොඩි එකකුටත් තියනව.. උබ රටේ ඉන්න හාමුදුරුවරුන්ගේ දර්ම විනය හදන්න කලින් , පොඩි එකෙක්ගෙන් ශ්‍රද්ධාව කියන එක ඉගෙනගනින්.

    දැනගනින් , ශ්‍රීලන්කවේ බවුද්ධයන්ට, රස්තියාදුකාරයන්ගෙන් බන අහන්න තරම් ඔලුව කචල් නෑ කියල.බුද්ධාගම ඉගෙනගන්නවානම්, කතාකරනවානම්, උගන්නනවානම් ඒකට නිසි ගෞරවයදීපන්.. ධර්ම ගවුරවයෙන් , අනිකා කෙරෙහි අනුකම්පාවෙන් එක පැහැදිලි කරදීපන්. එහෙම නැතුව , පිස්තෝලය අරන් මිනිස්සුන්ට බන කියන දහමක් නෙවේ මේක.

    බලපං ධර්මය බිරිඳ විදියට බලන්න කියපු එකානේ මිනිහෝ අමු ගොන් කතාවක් කියලා තියෙන්නේ. ධර්මය කියන්නේ භෞතික වස්තුවක්, පුද්ගලයෙක් විදියට බලන්න පුලුවන් දෙයක්ද? ජින්තකයා කියලා තියෙන්නෙ ඔය විදියට හිතුවම වෙන දේ. අනිත් එක මේ හාමුදුරුවෝ මේ කියන්නේ තමන්ගේ හිතලු මිසක් බුදු බණද? ගොනෙක් වගේ තප්පුලන්න එපා! උඹලා වගේ නෝන්ජල් , දකින දකින සිවුරට බිම පෙරලිලා වඳින මැට්ටෝ හින්ද තමයි, මේ "හොර බණට" විරුද්ධව වචනයක් කියන්න බැරි. අනුගාමිකයෝ වයින් වෙනවානේ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    බලපං ධර්මය බිරිඳ විදියට බලන්න කියපු එකානේ මිනිහෝ අමු ගොන් කතාවක් කියලා තියෙන්නේ. ධර්මය කියන්නේ භෞතික වස්තුවක්, පුද්ගලයෙක් විදියට බලන්න පුලුවන් දෙයක්ද? ජින්තකයා කියලා තියෙන්නෙ ඔය විදියට හිතුවම වෙන දේ. අනිත් එක මේ හාමුදුරුවෝ මේ කියන්නේ තමන්ගේ හිතලු මිසක් බුදු බණද? ගොනෙක් වගේ තප්පුලන්න එපා! උඹලා වගේ නෝන්ජල් , දකින දකින සිවුරට බිම පෙරලිලා වඳින මැට්ටෝ හින්ද තමයි, මේ "හොර බණට" විරුද්ධව වචනයක් කියන්න බැරි. අනුගාමිකයෝ වයින් වෙනවානේ.

    උඹට මේක කිව්වට තේරුම් ගන්න බැරි බව මම දන්නව.
    භික්ෂුවකගේ බණක් සමග එකඟ වීමයි, ත්‍රිවිදරත්නයට ගරු කිරීමයි කියන්නෙ දෙකක්.
    උඹලට මේක තේරුම්ගන්න බැරි නිසා තමයි මිනිස්සු උඹල කරන වැඩේ වැරදියි කියනකොට, නිදහසට කාරණා විදිහට තව තවත් හාමුදුරුවෝ පහත් විදිහට විවේචනය කරල දාන්නෙ.
    ඒක හරියට හැමදාම බීගෙන ඇවිත් ගෑණිට ගහන මිනිහෙක්ට, ගෑණිට ගහන එක වැරදියි කිව්වම, ඒ මිනිහ ගෑණිගේ කෑම රස නෑ කිය කියා තව තව ඒ ගෑණිට ගහනව වගේ දෙයක් තමයි උඹල කරන්නේ.
    මේක බොහොම සරල සංකල්පයක් බහුතරයක් බෞද්ධයින්ගේ හිතේ තියන.
    ඒත් උඹලට මේක නැති නිසා තමයි මේ ප්‍රශ්ණය.
    ඒක හරියට අර උදාහරණෙ බොන මිනිහට, මවු ගුණ කියල දෙයක් හිතේ නැති නිසා, ගෑනියෙක්ට ගහන එක වැරදියි කියන සංකල්පය ඔලුවට දාගන්න බෑ වගේ.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බලපං ධර්මය බිරිඳ විදියට බලන්න කියපු එකානේ මිනිහෝ අමු ගොන් කතාවක් කියලා තියෙන්නේ. ධර්මය කියන්නේ භෞතික වස්තුවක්, පුද්ගලයෙක් විදියට බලන්න පුලුවන් දෙයක්ද? ජින්තකයා කියලා තියෙන්නෙ ඔය විදියට හිතුවම වෙන දේ. අනිත් එක මේ හාමුදුරුවෝ මේ කියන්නේ තමන්ගේ හිතලු මිසක් බුදු බණද? ගොනෙක් වගේ තප්පුලන්න එපා! උඹලා වගේ නෝන්ජල් , දකින දකින සිවුරට බිම පෙරලිලා වඳින මැට්ටෝ හින්ද තමයි, මේ "හොර බණට" විරුද්ධව වචනයක් කියන්න බැරි. අනුගාමිකයෝ වයින් වෙනවානේ.

    උඹ හිතාගෙන ඉන්නෙ මෙතන ඉන්න උන් උඹ මේ එක එක එකවුන්ට් වලට ලොග් වෙවී නටන නාඩගම තේරුම්ගන්න බැරි බබ්බු කියලද ?
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අරි අට මඟ වැරදවීම: දරුවන් වැඩි වන විට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න ඇති අවස්ථා වැඩි වන බව පැවසීම

    අරි අට මඟ වැරදවීම: දරුවන් වැඩි වන විට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න ඇති අවස්ථා වැඩි වන බව පැවසීම
    http://www.trekmentor.com/si/content/book/535

    Skylark
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න ඇති අවස්ථා වැඩි වන බව පැවසීම

    Hamuduruwo kiyanne awasthaawa wadiwenwaa kyla bn..eka attane bn..ubata duk kiyana eka dannne dukata patunama..natuwa automatic awabodawenna/wena eka goddak aduii..hamuduruwo kiyanne akusalayakinma dharma awabodyak ati wenna puluwan kiyala..ubata oka terum ganna baruwa komada ban uba sowan kiyla kiyanne...nikam joker kenek wennatuwa dharmaya awabodakaragnin tripitakayenwath
     
    Last edited:
    • Like
    Reactions: mmaxx

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න ඇති අවස්ථා වැඩි වන බව පැවසීම

    Hamuduruwo kiyanne awasthaawa wadiwenwaa kyla bn..eka attane bn..ubata duk kiyana eka dannne dukata patunama..natuwa automatic awabodawenna/wena eka goddak aduii..hamuduruwo kiyanne akusalayakinma dharma awabodyak ati wenna puluwan kiyala..ubata oka terum ganna baruwa komada ban uba sowan kiyla kiyanne...nikam joker kenek wennatuwa dharmaya awabodakaragnin tripitakayenwath

    මුන්ට ඕනේ සාරය නෙමෙයි, කටපාඩම. නිවන් අවබෝධයත් ගිරවා දාලා විබාග ලියනවා වගේ කරන්න හිතනවා ඇති.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මුන්ට ඕනේ සාරය නෙමෙයි, කටපාඩම. නිවන් අවබෝධයත් ගිරවා දාලා විබාග ලියනවා වගේ කරන්න හිතනවා ඇති.

    මහමෙරක් වගේ ලබාගතයුතු දේ තියෙද්දි මොකක් හරි සුලු වැරැද්දක් අල්ලගෙන දිගට හරහට පහර ගහන එක තමයි මෙයාලගෙ වැඩේ.