සති කිහිපයකට කලින් ස්පිකර් එකකට වයර් දෙකක් පැස්සුවා. හැබැයි ඉතින් මේ කියලා තියෙන පිළිවෙලට වඩා ටිකක් වෙනස් මං කරපු විදිය. ඊයම් කෑල්ල උඩ ඊයම් උණු වෙන්න සැහෙන වෙලාවක් බවුත් එක තියන් ඉන්න වෙන නිසා මන් කරන්නේ ඊයම් කෑල්ලක් මුලින් බවුත් එකේ අලවාගෙන වයර් එක පාස්සන එක. හැබැයි ඉතින් බවුත් එකේ ඊයම් කෑල්ල අලවගන්නත් හෙන ගේමක් දෙන්න ඕනේ.
සර්කිට් එකක් එහෙම පාස්සන්න ගියානම් බඩුම තමයි 
Thanks brome post eken danne nathi dewal godak danagaththa. digatama me wage post damu




