බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සති කිහිපයකට කලින් ස්පිකර් එකකට වයර් දෙකක් පැස්සුවා. හැබැයි ඉතින් මේ කියලා තියෙන පිළිවෙලට වඩා ටිකක් වෙනස් මං කරපු විදිය. ඊයම් කෑල්ල උඩ ඊයම් උණු වෙන්න සැහෙන වෙලාවක් බවුත් එක තියන් ඉන්න වෙන නිසා මන් කරන්නේ ඊයම් කෑල්ලක් මුලින් බවුත් එකේ අලවාගෙන වයර් එක පාස්සන එක. හැබැයි ඉතින් බවුත් එකේ ඊයම් කෑල්ල අලවගන්නත් හෙන ගේමක් දෙන්න ඕනේ.

    :P:P:P:P:P:P


    :lol: සර්කිට් එකක් එහෙම පාස්සන්න ගියානම් බඩුම තමයි :rofl:

    me post eken danne nathi dewal godak danagaththa. digatama me wage post damu
    Thanks bro
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ela machan. Umba e kale gaththa eke quality athi machan. Dan 350ta nemei 800 thiyana ewath tag gala pichchenawa
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මචෝ ෆ්ලක්ස් 1පලවෙනි හරස් වීදියේ තියනවද ? කීයක් වෙතර වෙනවද? :rolleyes:
     
    • Like
    Reactions: Mr.Tom

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    උඹලා මේක බලලා ගෙදර තියෙන ස්පොන්ජ් කෑලි වලින් බවුත් එක සුද්ධ කරන්න යන්න එපා. උණු වෙලා ඇලෙයි....මේක විශේෂ කඩදාසි වගේ ජාතියකින් හදපු ස්පොන්ජ් එකක්.....


    හොඳ ලිපියක් Tom සහෝදරයා.....
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ela machan. Umba e kale gaththa eke quality athi machan. Dan 350ta nemei 800 thiyana ewath tag gala pichchenawa

    ඒ කාලෙ නම් ඒ වගේ ඉලෙක්ට්‍රොනික් ගැජට් හැම එකකම වගේ කොලිටි එක හොදයි මචං. මම ඒක ගත්තේ රුපියල් 80 ට.
    350 ට මගේ යාලුවෙක් මෑතකදි පිටකොටුවෙන් එකක් අරං හොදයි කිව්වා. ඒකයි මම ඒ ගාන දැම්මේ. හැබැයි ඒක එහෙනම් අහම්බෙන් තාම හොදට තියන එකක් වෙන්න පුලුවන්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචෝ ෆ්ලක්ස් 1පලවෙනි හරස් වීදියේ තියනවද ? කීයක් වෙතර වෙනවද? :rolleyes:

    තියනව මචං. මම නම් මතක ඇති කාලෙකින් අරගත්තෙ නෑ. රුපියල් 150 ක් වගේ වෙයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    bump good one macho ela
    :D:D Tx bro
    උඹලා මේක බලලා ගෙදර තියෙන ස්පොන්ජ් කෑලි වලින් බවුත් එක සුද්ධ කරන්න යන්න එපා. උණු වෙලා ඇලෙයි....මේක විශේෂ කඩදාසි වගේ ජාතියකින් හදපු ස්පොන්ජ් එකක්.....


    හොඳ ලිපියක් Tom සහෝදරයා.....
    :lol: :yes::yes:
    Tx bro
    hamadama wage good post ekak. +7
    Tx bro :D
    rep +++++
    :D:D
    :D:D
    bump and rep. good post.

    I used to do lot of circuits as a kid, once. :)
    Tx bro :D
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    එළ මචං, මම ඉතින් එකපාරම ගත්ත goot එකක්, සෙරමික් බිට් එකත් කීප සැරයක් මාරු කලා, ප්ලාස්ටික් වගයක් බිට් එකේ පිච්චිලා බිට් එක අවුල් උනා
     
    • Like
    Reactions: Mr.Tom