කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...
අනේ බන් මට තාම වයස 31 යි.... මම නිකමට කොලෙස්ටරෝල් , සීන බැලුවා...අම්මට සිරි සීනි නම් අව්ලක් නෑ...කොලෙස්ටරෝල් 229 යි බන්....200 ට අඩුව තියන්න ඕන....ප්රෙශර් එකත් 150 80 යි...130 යි 80 යි තියන්න ඕන බන්....මමනම් කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා....රයිස් එහෙම කෑව බන් මම සතියට දෙපාරාක් විතර...අනිවාර්යෙන්ම ඒක තමා මුල...නැතුව ගෙදර වැඩිය තෙල් දාන්නේ නෑ..මම වැඩිය මහතත් නෑ බන්...කිලෝ 80 යි ...උසට හරියන බර තියෙන්න ඕන 78 යි....මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...බෙහෙත් වලට ගියෝත් ජීවිතකාලෙම බොන්න ඕන නේද..