කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    pressure eka bassanna puluwan beetroot juice walin. beetroot juice bila paya deka 3kin balapan kohomada pressure eka kiyala. thawa sathiyata dethun parak kaamaranga gediyak dekak kaapan suger adu wenna gedara thiyaganin pressure balana meter ekak menna me wage ape gedara nan thiynawa suger meter ekakuth ganin wadi gaanak wenne na pressure meter eka nan 3500k wage wenne ebay eke thiynawa ganna


    cPAmrJH.png
    Bh7FhYv.jpg
     

    cyclone22

    Junior member
  • Nov 28, 2007
    82
    4
    8
    Menna meka thama mehe patients lata dena advise eka. Oya bara adu karagatoth nikanma Blood pressure adu venava. Blood pressure target eka 120/80mmhg .Oyage pavule kata hari cholesterol thiyanvanam oyatath high cholesterol enna puluvan. Vadagath ma de Total cholesterol neve oyage TG level ekai LDL level ekai. HDL level ekath vadagth
    HDL adunam hari TG and LDL godak vadinam heart attack risk eka vadi.



    wbraKGn.png
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    උබේ හොදයි යකෝ මගේ අවුරුදු විසිපහයි කොලෙස්ටරෝල් 308 ක් තිබ්බ

    මම ඔය ඔක්කොම කරා බන් කරපිංචා කැව සුදුලුනු කැව එත් අඩු උනේ නැහැ අන්තිමට ඩොකා බෙහෙත් දුන්න . ඔලිව් ඔයිල් වලින් නම් hdl වැඩි උනා , කුරුදු තේ බොනවානම් එකත් හොදයි ලු බන් , හැබැයි ඔය ඔක්කොම කරන කොට හොදට හිතල කරපන් ගානට :yes::yes: මම කොලෙස්ටරෝල් අඩු කර නොකා ඉදල ,අන්තිමට සුගර් බැස්සා ඊට පස්සේ නැකිට ගන්නවත් පන නැති උනා එක හින්ද නරක කෑම වලින් පරිස්සම් වෙනවා වගේම හොද කෑම හොදටම ගනින් ඇති වෙන්න තව දෙයක් තමයි කොලෙස්ටරෝල් රිපෝට් ගනිද්දී හොද තැනකින් ගනින් ගොඩක් එවුන් වැරදියට දෙන්නේ මම හිතන්නේ උන් කරන්නේ අපේ ලේ හරියට බලන් නැතුව රිපෝට් එකට වැඩියෙන් කොලෙස්ටරෝල් ගාන දාල දෙනව ද කොහෙද , මොකද කොලෙස්ටරෝල් අඩු උනාට අවුලක් නැති හින්ද එක නිසා හොදට බලල හොද තැනකින් රිපෝට් එකක් ගනින් asiri hospital, nawaloka hospital වගේ ඒවා හොදයි .
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    සිරා ?
    මචන් අර කරපිංචා සීන් එක සහ පැසන් දළු සතියකට කීපාරක් විතර ගන්න ඕනිද ?
    මොන වගේ එක්සයිස්ද කරන්න ඕනි ?

    Karapincha nam ban hamadama wage bath ekka sambal hadala kawa. kanda hadala sathiyata 2parak wage. Passion dala nam ban dawas 2kakata sarayak wage.. hamadama kanda hodanalu ban low blood pressure wenawalu. exercise nam Body Trainer eke 4km wage padinava. aya ab king pro eken badata karanava ban.
     

    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    අනේ බන් මට තාම වයස 31 යි.... මම නිකමට කොලෙස්ටරෝල් , සීන බැලුවා...අම්මට සිරි සීනි නම් අව්ලක් නෑ...කොලෙස්ටරෝල් 229 යි බන්....200 ට අඩුව තියන්න ඕන....ප්‍රෙශර් එකත් 150 80 යි...130 යි 80 යි තියන්න ඕන බන්....මමනම් කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා....රයිස් එහෙම කෑව බන් මම සතියට දෙපාරාක් විතර...අනිවාර්යෙන්ම ඒක තමා මුල...නැතුව ගෙදර වැඩිය තෙල් දාන්නේ නෑ..මම වැඩිය මහතත් නෑ බන්...කිලෝ 80 යි ...උසට හරියන බර තියෙන්න ඕන 78 යි....මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...බෙහෙත් වලට ගියෝත් ජීවිතකාලෙම බොන්න ඕන නේද..

    කාපං එලවලු පලතුරු. කඩේ තියනවා සුදුලූනු මීපැ‍ණි එකක් අරන් කාපං.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    baya venna deyak na bn :yes: uba rata thel kama kannama epa oya ara kattiya kiyala thiyna kama vadiyen kapan ewata bahinwa ubata oka beheth bonna one na digata hodata exacise karapan ko bahinwa pata gala rise ehema kanda hithanna wath epa :yes: gym ekkata giya nan thavath hodai bn
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මගේ ගිය අවුරුද්දේ අපේ‍්‍රල්වල 268 ට තිබ්බා.... ඒ අවුරුද්දෙම අගෝස්තු වෙන කොට ඒක 241 ට බැස්සා... දැන් සති තුනකට ඉස්සර වෙලා චෙක් කලා දැන් 229 යි.... ඩොකා කියනවා මගේ ප්‍රෝගස් එක හොදයි කියලා.... කොහොම හරි 200 ට පල්ලෙහාට බස්ස ගන්න ඕන... :yes:
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ඕක දෑන් ලන්කාවෙ ට්‍රෙන්ඩ් එකක්. ඔය 200 කියව value එක දන් ලන්කාවෙ valid නෑ. දෑන් නොර්මල් ගොඩක් අයට cholesterol එනව ප්‍රදාන හේතුව ලයිෆ් ස්ටයිල් එක.
    කඩෙන් කෑම නෝ exersizes .

    ගෙදරින්ම කාපන් පුලුවන් තරම්. කොත්තු rice කන්නම එපා. චිකන් අඩු කරපන්.
    ඔය 10-20 තියෙන පෑටිස්, රොල්ස්,සමෝස දිහා බලන්නවත් එපා.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් මගේ ඇඩ්වයිස් එක නම් මාසයක් විතර බොන්න බෙහෙත් කොලොස්ට්‍රෝල් වලට.....120 විතර අඩු කරගෙන බෙහෙත් නවත්තල හොදට ඇවිදින්න...ජිම් යන්න එපා බොරු වැඩක්...කිලෝ මීටර පහක් ඇවිදින්න දවසට ( හැල්මෙ දුවනවා නම් එච්චර ඕන නෑ ) බෙහෙත් ගන්න කොට හොද බෙහෙත් ගන්න...රොවිස්ටා හරි ක්ලෝරිඩ් හරි....ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ස්පෙසිලිස්ට් කෙනෙක්ට...මොකද කොලොස්ට්‍රෝල් විතරක් නෙවෙයි ෆැටි ලිවර් ට්‍රයි ග්ලිසරයිඩ් එහෙමත් එන්න පුලුවන්....ඒවටත් බෙහෙත් වැටෙන්න ඕන නෙ.....ඔය හැම එකටම මුල කොත්තු රයිස් පරාටා ඇතුලු කඩ කෑම
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනේ බන් මට තාම වයස 31 යි.... මම නිකමට කොලෙස්ටරෝල් , සීන බැලුවා...අම්මට සිරි සීනි නම් අව්ලක් නෑ...කොලෙස්ටරෝල් 229 යි බන්....200 ට අඩුව තියන්න ඕන....ප්‍රෙශර් එකත් 150 80 යි...130 යි 80 යි තියන්න ඕන බන්....මමනම් කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා....රයිස් එහෙම කෑව බන් මම සතියට දෙපාරාක් විතර...අනිවාර්යෙන්ම ඒක තමා මුල...නැතුව ගෙදර වැඩිය තෙල් දාන්නේ නෑ..මම වැඩිය මහතත් නෑ බන්...කිලෝ 80 යි ...උසට හරියන බර තියෙන්න ඕන 78 යි....මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...බෙහෙත් වලට ගියෝත් ජීවිතකාලෙම බොන්න ඕන නේද..

    උබ කරපිංචා කැද එකක් හදන බිපන් කොලෙස්ටරෝල් වලට..තව හැලප හොදයි

    සිනි වලටත් කොලක් තියෙනවා දැන් මතක නැනේ :baffled:
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Advice dunna okkomatama pin machanla...Elakiri eke inne hodama yaluwo tikak..onama dekadi inne elakiri kattiya thama..thanks okkotama
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    mage vayasa 27i, cholestrol 320 uththo. sathiyata davas 3k gym eke 2hours. eth oka adu venne ne. mama nam den ganan ganne ne