Henry L Mata Challenge kara

Status
Not open for further replies.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කවුද බං ඔය ලඩි ගන්නෙ. කෙල්ලෙක්ට නං හොඳයි. එහෙ කොල්ලො හොයන්නෙ මෙව්වා

    page-image.jpg

    ඒ උනාට අරුට පරණ කාර් එකක්වත් අපි අරන් දෙමු බන් ලැට් හොදන්නනේ යන්නේ ඉතින් ඕකට පරණ nissan එකක් තිබ්බත් ඇති
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mage pus bicycle ekak thiyanawa. Echcharamai mage kiyala thiyenne. :(
    Ekath dan 14 years withara paranai. Photo ekak dannada? Kattiya baya weida :P

    හොදට දෙපල එහෙම තියෙන්න ඕන නැත්තම් පොර වෙන්න බැ මේක, :P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :lol: machan me munta athal eka ganna diyan ban :lol: kukko tika man dana dana eke waradi hoyanawa hathara athe gihin :lol: habai baluwama in wale wal nathua inne :D man ithin aai awilla thawa mona hari danawa ridenna mun choon wenawa ethakota :D:D
    මෙතන තියෙන ආතල් එක මොකද්ද කියලා තමා මට නොතේරෙන්නෙ
    ඔහොම අනුන්ගේ වත්කම් වැලිඩේට් කරන්න ඔය තරම් කාලයක් යොදවන එකෙන් තියෙන ප්‍රයෝජනය තමා මට නොතේරුනේ :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙතන තියෙන ආතල් එක මොකද්ද කියලා තමා මට නොතේරෙන්නෙ
    ඔහොම අනුන්ගේ වත්කම් වැලිඩේට් කරන්න ඔය තරම් කාලයක් යොදවන එකෙන් තියෙන ප්‍රයෝජනය තමා මට නොතේරුනේ :baffled:

    එහෙම වෙන්නේ තමන්ගේ වත්කම් පෙන්නලා අනුන්ව බය කරන්න පුලුවන්ද කියල හිතෙන උන් මේක ඉන්න නීසා :yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ponna pako, anata unama gewal gena car gena dala balamuda kawda rich kyala ahuwe ara aussie ponnaya tamai, okata arinna apita car proof danna ona ne but u anataya nisa u hitanne ewa danna ona kyala :lol:
    ඉතින් මචන් ඌ ආනාත නිසා ඒවා දානවා නම්
    තොපිත් අනාථ වෙලාද ඒවා ගැන හොයන්න හූල්ලන්න කාලය වැය කරන්නෙ?

    අනික උඹ පොන්න පකෙක් උනාට මම එහෙම නැහැ මචන්, කතා කරන්න ඉගෙන ගනින් ප්‍රසිද්ධ තැනක
    සමහර විට උඹ පොඩි කාලේ "තාත්තෙ අර කුරුල්ලා මොකෙක්ද ඇහුවම" තාත්තා කියන්න ඇති "පොන්න පකෝ ඔය කපුටෙක්" කියලා
    ඒත් සමාජෙ කතා කරද්දි ඔයිට වඩා හොඳින් කතා කරපන් මචන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් මචන් ඌ ආනාත නිසා ඒවා දානවා නම්
    තොපිත් අනාථ වෙලාද ඒවා ගැන හොයන්න හූල්ලන්න කාලය වැය කරන්නෙ?

    අනික උඹ පොන්න පකෙක් උනාට මම එහෙම නැහැ මචන්, කතා කරන්න ඉගෙන ගනින් ප්‍රසිද්ධ තැනක
    සමහර විට උඹ පොඩි කාලේ "තාත්තෙ අර කුරුල්ලා මොකෙක්ද ඇහුවම" තාත්තා කියන්න ඇති "පොන්න පකෝ ඔය කපුටෙක්" කියලා
    ඒත් සමාජෙ කතා කරද්දි ඔයිට වඩා හොඳින් කතා කරපන් මචන්

    දැන් උබ උබේ කාලේ වැය කරන්නේ මොකක් වෙන්වෙන්ද ? :lol:

    උබත් henry වගේ sound වෙනවා family දේපල ගැන කතා කරද්දී :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Me jathiye ekak thiyanawa.(Not kidding :rofl:)
    Hariyanne nadda? :(

    nokia-5320-01.jpg

    ඕකට නම් බැරී වෙයි iphone එකක replica එකක්වට් අරන් original කියල දාපන් :D
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහෙම වෙන්නේ තමන්ගේ වත්කම් පෙන්නලා අනුන්ව බය කරන්න පුලුවන්ද කියල හිතෙන උන් මේක ඉන්න නීසා :yes:
    ඉතින් බය වෙන්නෙ මොකටද මචන්?
    ඌට තියෙන්නෙ ඌ හම්භ කරපුවා අපිට තියෙන්නෙ අපි හම්භ කරපුවා
    අපි වෙන එකෙක්ට මොනා හරි තියෙනවා කිව්වම ඒක ඇත්තද හොයන්න කාළය වෙන් කරලා වැඩක් නැහැ
    අපිට ආස නම්, අපිත් ඒවා ගන්න උත්සහ කරන්න ඕන
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දැන් උබ උබේ කාලේ වැය කරන්නේ මොකක් වෙන්වෙන්ද ? :lol:

    උබත් henry වගේ sound වෙනවා family දේපල ගැන කතා කරද්දී :rofl:
    මේක මගේ ෆ්‍රී ටයිම් එක මචන්
    ඒ වෙලාව මම වෙන් කරලාම තියෙන්නෙ රටේ එදිනෙදා වෙන දේවල් හොයලා දැන ගන්න
    ඒ අතරේ අනිත් උන් හිතන හැටි ටිකක් හොයන එකත් වැදගත්

    මම නම් මගේ වත්කම් කියලා නැහැ මචන් කොහෙවත්
    මගේ ෆැමිලි එක ගැන කියලත් නැහැ, ඒවා අදාලා නැහැ නෙ එලකිරි එකේ ලයිෆ් එකට
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතින් මචන් ඌ ආනාත නිසා ඒවා දානවා නම්
    තොපිත් අනාථ වෙලාද ඒවා ගැන හොයන්න හූල්ලන්න කාලය වැය කරන්නෙ?

    අනික උඹ පොන්න පකෙක් උනාට මම එහෙම නැහැ මචන්, කතා කරන්න ඉගෙන ගනින් ප්‍රසිද්ධ තැනක
    සමහර විට උඹ පොඩි කාලේ "තාත්තෙ අර කුරුල්ලා මොකෙක්ද ඇහුවම" තාත්තා කියන්න ඇති "පොන්න පකෝ ඔය කපුටෙක්" කියලා
    ඒත් සමාජෙ කතා කරද්දි ඔයිට වඩා හොඳින් කතා කරපන් මචන්

    munta athal ganna diyan machan :D puduma wedanawakin dawasama posts danawa. man 1i danne 100k posts watenawa :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් බය වෙන්නෙ මොකටද මචන්?
    ඌට තියෙන්නෙ ඌ හම්භ කරපුවා අපිට තියෙන්නෙ අපි හම්භ කරපුවා
    අපි වෙන එකෙක්ට මොනා හරි තියෙනවා කිව්වම ඒක ඇත්තද හොයන්න කාළය වෙන් කරලා වැඩක් නැහැ
    අපිට ආස නම්, අපිත් ඒවා ගන්න උත්සහ කරන්න ඕන

    apita kagewat depalu walinwat un inne koheda kiyalawat wedak ne machan but mu tamai challenge kare

    all started with this

    5ab92e45b95b98f388ae243f3befcfb7.png

    ita passe uma challenge karapu nisa utama danna una, uta attatama car tibbat netat u apita porak wenne ne but meke un podi search ekak dala beluwama car eka uget neme kyala oppu una,,

    oa kisima ekakata adala neti ubata meka wenuwen mehema kale wen karanna puluwannm aru ekka argue karapu apita oka poddak hoyanna kale wen karanna beri nane, after all everything is for fun, henry ya tama car dala meka rule karanna puluwan kyala hitan inne,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    munta athal ganna diyan machan :D puduma wedanawakin dawasama posts danawa. man 1i danne 100k posts watenawa :D

    e man anunge audi dala balu wela hangenna patan gattata passe, man den quote karannewat ne unta hiki hiki,

    Henry L

    :rofl::rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේක මගේ ෆ්‍රී ටයිම් එක මචන්
    ඒ වෙලාව මම වෙන් කරලාම තියෙන්නෙ රටේ එදිනෙදා වෙන දේවල් හොයලා දැන ගන්න
    ඒ අතරේ අනිත් උන් හිතන හැටි ටිකක් හොයන එකත් වැදගත්

    මම නම් මගේ වත්කම් කියලා නැහැ මචන් කොහෙවත්
    මගේ ෆැමිලි එක ගැන කියලත් නැහැ, ඒවා අදාලා නැහැ නෙ එලකිරි එකේ ලයිෆ් එකට

    උබේ free time එකේ උබ කරන්නේ අනිත් උන් උන්ගේ free time එකේ කරන්නේ මොන කියල හොයන්නද? මොනාද උබ කියවන්නේ henry brother කෙනෙක් වගේ, make ur point
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    apita kagewat depalu walinwat un inne koheda kiyalawat wedak ne machan but mu tamai challenge kare

    all started with this

    5ab92e45b95b98f388ae243f3befcfb7.png

    ita passe uma challenge karapu nisa utama danna una, uta attatama car tibbat netat u apita porak wenne ne but meke un podi search ekak dala beluwama car eka uget neme kyala oppu una,,

    oa kisima ekakata adala neti ubata meka wenuwen mehema kale wen karanna puluwannm aru ekka argue karapu apita oka poddak hoyanna kale wen karanna beri nane, after all everything is for fun, henry ya tama car dala meka rule karanna puluwan kyala hitan inne,

    මටත් තියෙන ප්‍රශ්නේ 2016 Aug ආව එකෙක්ට මෙතන උන කිසි දෙයක් නොදැන මැදින් ඇව්ල්ලා ගොන් ටෝක් දෙන්න උවමනාව මොකද්ද කියලා.. :dull::dull:

    ඕන එකෙක්ට පිටින් බැලුවම පේනවා උ කටු කන බල්ලෙක් කියලා :rofl::rofl:

    අනික උ අපි දෙන්නගෙම Profile වලටත් ගිහින් බලලා...උට ඒවාට නම් වෙලා තියෙනවා ;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මටත් තියෙන ප්‍රශ්නේ 2016 Aug ආව එකෙක්ට මෙතන උන කිසි දෙයක් නොදැන මැදින් ඇව්ල්ලා ගොන් ටෝක් දෙන්න උවමනාව මොකද්ද කියලා.. :dull::dull:

    ඕන එකෙක්ට පිටින් බැලුවම පේනවා උ කටු කන බල්ලෙක් කියලා :rofl::rofl:

    අනික උ අපි දෙන්නගෙම Profile වලටත් ගිහින් බලලා...උට ඒවාට නම් වෙලා තියෙනවා ;)

    උට මොකුත් කියන්න එපා උ ඇවිත් තියෙන්නේ අපේ කලේ කන එක නතර කරලා අපිව හොද මිනිස්සු කරන්න උගේ කලේ කාගෙන උ මේ කරන්නේ අපි වෙනුවෙන් සේවයක් :rofl::rofl:

    ප්.ස. henry බස්සන්නේ උ වගේම එලොවටත් නැති මෙලොවටත් නැති උන්වම ටමයි :lol:

    henry fake proof danawa aru awit kyanawa ewa verify karanna epalu kale aparadelu :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    apita kagewat depalu walinwat un inne koheda kiyalawat wedak ne machan but mu tamai challenge kare

    all started with this

    5ab92e45b95b98f388ae243f3befcfb7.png

    ita passe uma challenge karapu nisa utama danna una, uta attatama car tibbat netat u apita porak wenne ne but meke un podi search ekak dala beluwama car eka uget neme kyala oppu una,,

    oa kisima ekakata adala neti ubata meka wenuwen mehema kale wen karanna puluwannm aru ekka argue karapu apita oka poddak hoyanna kale wen karanna beri nane, after all everything is for fun, henry ya tama car dala meka rule karanna puluwan kyala hitan inne,

    ඉතින් බන් ඌට කැමති එකෙක් හිතා ගන්න දීලා හිටියා නම් හරි නෙ
    මම කාලය වෙන් කලේ ඒක මගේ ජොබ් එකට අදාල නිසා
    ආයෙ ඉතින් පස්සෙන් පන්නන්න ගියාම තමා ඕනම එකෙක්ට තේරෙන්නෙ උඹලාත් වත්කම් ගැන උනන්දුයි කියලා
    ත්‍රේඩ් දාලා කෝ කෝ ගාන්න දෙයක් නැහැ නෙ, අරූට කාර් එකක් තියෙනවා
    ආහ් ඇත්තද මචන් කිව්වා, වැඩේ ක්ලෝස් :D:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඉතින් බන් ඌට කැමති එකෙක් හිතා ගන්න දීලා හිටියා නම් හරි නෙ
    මම කාලය වෙන් කලේ ඒක මගේ ජොබ් එකට අදාල නිසා
    ආයෙ ඉතින් පස්සෙන් පන්නන්න ගියාම තමා ඕනම එකෙක්ට තේරෙන්නෙ උඹලාත් වත්කම් ගැන උනන්දුයි කියලා
    ත්‍රේඩ් දාලා කෝ කෝ ගාන්න දෙයක් නැහැ නෙ, අරූට කාර් එකක් තියෙනවා
    ආහ් ඇත්තද මචන් කිව්වා, වැඩේ ක්ලෝස් :D:P

    බූරුවෝ කිසි දෙයක් නොදැන වලිගෙ පාගන් කෑ ගහන්න එපා...උබේ මෝඩකම පේනවා :rofl::rofl:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උබේ free time එකේ උබ කරන්නේ අනිත් උන් උන්ගේ free time එකේ කරන්නේ මොන කියල හොයන්නද? මොනාද උබ කියවන්නේ henry brother කෙනෙක් වගේ, make ur point
    මනුස්සයෙක් තමන්ගේ මතේ ඉදිරිපත් කරපු පලියට
    ඌ එතන කලින් හිටපු දෙපාර්ශවයෙන් එක පාර්ශවයකට කඩේ යනවා හරි නැත්තම් සහෝදරයෙක් හරි වෙන්නෙ නැහැ මචන්
     
    Status
    Not open for further replies.