කවුද බං ඔය ලඩි ගන්නෙ. කෙල්ලෙක්ට නං හොඳයි. එහෙ කොල්ලො හොයන්නෙ මෙව්වා
![]()
ඒ උනාට අරුට පරණ කාර් එකක්වත් අපි අරන් දෙමු බන් ලැට් හොදන්නනේ යන්නේ ඉතින් ඕකට පරණ nissan එකක් තිබ්බත් ඇති
කවුද බං ඔය ලඩි ගන්නෙ. කෙල්ලෙක්ට නං හොඳයි. එහෙ කොල්ලො හොයන්නෙ මෙව්වා
![]()

Mage pus bicycle ekak thiyanawa. Echcharamai mage kiyala thiyenne.
Ekath dan 14 years withara paranai. Photo ekak dannada? Kattiya baya weida![]()

මෙතන තියෙන ආතල් එක මොකද්ද කියලා තමා මට නොතේරෙන්නෙmachan me munta athal eka ganna diyan ban
kukko tika man dana dana eke waradi hoyanawa hathara athe gihin
habai baluwama in wale wal nathua inne
man ithin aai awilla thawa mona hari danawa ridenna mun choon wenawa ethakota
![]()

මෙතන තියෙන ආතල් එක මොකද්ද කියලා තමා මට නොතේරෙන්නෙ
ඔහොම අනුන්ගේ වත්කම් වැලිඩේට් කරන්න ඔය තරම් කාලයක් යොදවන එකෙන් තියෙන ප්රයෝජනය තමා මට නොතේරුනේ![]()

හොදට දෙපල එහෙම තියෙන්න ඕන නැත්තම් පොර වෙන්න බැ මේක,![]()
)
ඉතින් මචන් ඌ ආනාත නිසා ඒවා දානවා නම්ponna pako, anata unama gewal gena car gena dala balamuda kawda rich kyala ahuwe ara aussie ponnaya tamai, okata arinna apita car proof danna ona ne but u anataya nisa u hitanne ewa danna ona kyala![]()
ඉතින් මචන් ඌ ආනාත නිසා ඒවා දානවා නම්
තොපිත් අනාථ වෙලාද ඒවා ගැන හොයන්න හූල්ලන්න කාලය වැය කරන්නෙ?
අනික උඹ පොන්න පකෙක් උනාට මම එහෙම නැහැ මචන්, කතා කරන්න ඉගෙන ගනින් ප්රසිද්ධ තැනක
සමහර විට උඹ පොඩි කාලේ "තාත්තෙ අර කුරුල්ලා මොකෙක්ද ඇහුවම" තාත්තා කියන්න ඇති "පොන්න පකෝ ඔය කපුටෙක්" කියලා
ඒත් සමාජෙ කතා කරද්දි ඔයිට වඩා හොඳින් කතා කරපන් මචන්

Me jathiye ekak thiyanawa.(Not kidding)
Hariyanne nadda?
![]()

ඉතින් බය වෙන්නෙ මොකටද මචන්?එහෙම වෙන්නේ තමන්ගේ වත්කම් පෙන්නලා අනුන්ව බය කරන්න පුලුවන්ද කියල හිතෙන උන් මේක ඉන්න නීසා![]()
මේක මගේ ෆ්රී ටයිම් එක මචන්දැන් උබ උබේ කාලේ වැය කරන්නේ මොකක් වෙන්වෙන්ද ?
උබත් henry වගේ sound වෙනවා family දේපල ගැන කතා කරද්දී![]()
ඉතින් මචන් ඌ ආනාත නිසා ඒවා දානවා නම්
තොපිත් අනාථ වෙලාද ඒවා ගැන හොයන්න හූල්ලන්න කාලය වැය කරන්නෙ?
අනික උඹ පොන්න පකෙක් උනාට මම එහෙම නැහැ මචන්, කතා කරන්න ඉගෙන ගනින් ප්රසිද්ධ තැනක
සමහර විට උඹ පොඩි කාලේ "තාත්තෙ අර කුරුල්ලා මොකෙක්ද ඇහුවම" තාත්තා කියන්න ඇති "පොන්න පකෝ ඔය කපුටෙක්" කියලා
ඒත් සමාජෙ කතා කරද්දි ඔයිට වඩා හොඳින් කතා කරපන් මචන්
puduma wedanawakin dawasama posts danawa. man 1i danne 100k posts watenawa 
ඉතින් බය වෙන්නෙ මොකටද මචන්?
ඌට තියෙන්නෙ ඌ හම්භ කරපුවා අපිට තියෙන්නෙ අපි හම්භ කරපුවා
අපි වෙන එකෙක්ට මොනා හරි තියෙනවා කිව්වම ඒක ඇත්තද හොයන්න කාළය වෙන් කරලා වැඩක් නැහැ
අපිට ආස නම්, අපිත් ඒවා ගන්න උත්සහ කරන්න ඕන
munta athal ganna diyan machanpuduma wedanawakin dawasama posts danawa. man 1i danne 100k posts watenawa
![]()

මේක මගේ ෆ්රී ටයිම් එක මචන්
ඒ වෙලාව මම වෙන් කරලාම තියෙන්නෙ රටේ එදිනෙදා වෙන දේවල් හොයලා දැන ගන්න
ඒ අතරේ අනිත් උන් හිතන හැටි ටිකක් හොයන එකත් වැදගත්
මම නම් මගේ වත්කම් කියලා නැහැ මචන් කොහෙවත්
මගේ ෆැමිලි එක ගැන කියලත් නැහැ, ඒවා අදාලා නැහැ නෙ එලකිරි එකේ ලයිෆ් එකට
apita kagewat depalu walinwat un inne koheda kiyalawat wedak ne machan but mu tamai challenge kare
all started with this
![]()
ita passe uma challenge karapu nisa utama danna una, uta attatama car tibbat netat u apita porak wenne ne but meke un podi search ekak dala beluwama car eka uget neme kyala oppu una,,
oa kisima ekakata adala neti ubata meka wenuwen mehema kale wen karanna puluwannm aru ekka argue karapu apita oka poddak hoyanna kale wen karanna beri nane, after all everything is for fun, henry ya tama car dala meka rule karanna puluwan kyala hitan inne,

මටත් තියෙන ප්රශ්නේ 2016 Aug ආව එකෙක්ට මෙතන උන කිසි දෙයක් නොදැන මැදින් ඇව්ල්ලා ගොන් ටෝක් දෙන්න උවමනාව මොකද්ද කියලා..
ඕන එකෙක්ට පිටින් බැලුවම පේනවා උ කටු කන බල්ලෙක් කියලා
අනික උ අපි දෙන්නගෙම Profile වලටත් ගිහින් බලලා...උට ඒවාට නම් වෙලා තියෙනවා![]()

apita kagewat depalu walinwat un inne koheda kiyalawat wedak ne machan but mu tamai challenge kare
all started with this
![]()
ita passe uma challenge karapu nisa utama danna una, uta attatama car tibbat netat u apita porak wenne ne but meke un podi search ekak dala beluwama car eka uget neme kyala oppu una,,
oa kisima ekakata adala neti ubata meka wenuwen mehema kale wen karanna puluwannm aru ekka argue karapu apita oka poddak hoyanna kale wen karanna beri nane, after all everything is for fun, henry ya tama car dala meka rule karanna puluwan kyala hitan inne,

ඉතින් බන් ඌට කැමති එකෙක් හිතා ගන්න දීලා හිටියා නම් හරි නෙ
මම කාලය වෙන් කලේ ඒක මගේ ජොබ් එකට අදාල නිසා
ආයෙ ඉතින් පස්සෙන් පන්නන්න ගියාම තමා ඕනම එකෙක්ට තේරෙන්නෙ උඹලාත් වත්කම් ගැන උනන්දුයි කියලා
ත්රේඩ් දාලා කෝ කෝ ගාන්න දෙයක් නැහැ නෙ, අරූට කාර් එකක් තියෙනවා
ආහ් ඇත්තද මචන් කිව්වා, වැඩේ ක්ලෝස්![]()

මනුස්සයෙක් තමන්ගේ මතේ ඉදිරිපත් කරපු පලියටඋබේ free time එකේ උබ කරන්නේ අනිත් උන් උන්ගේ free time එකේ කරන්නේ මොන කියල හොයන්නද? මොනාද උබ කියවන්නේ henry brother කෙනෙක් වගේ, make ur point