Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,989
    20,178
    113
    Panadura
    තාරකාවෝ මැදින් අහසේ
    පොලොව වෙත ආ සීත පිනි මෙන්
    දයාබර ලෙස සිනාසී
    බලා සිටියත් අහිමි වී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න සිව්පාවුන් වැනි මිනිසුන් මැද~
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්~
    මනුලෝ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,178
    113
    Panadura
    ඟින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කළා
    හදට ඔබේ නොදැණුනාද
    මගේ ආදරේ
    මගේ ආදරේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,178
    113
    Panadura
    නීල බිගු කැල කාම රස පෙල
    ආදරෙන් සනසාලා..
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,178
    113
    Panadura
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් සිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තා..ලතා..මගේ සෙනෙහේ ලතා~
    අඟර දඟර දමන ලතා..
    ලතාවකට යන එනකොට පිස්සු හැදෙයි ලතා~
    සුන්දර ලලනා ඔ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,178
    113
    Panadura
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
    යාළු බාල සඳේ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,178
    113
    Panadura
    ඟ තවම ගලයි
    ගං දෑල නිසසලව බලා හිඳී
    ඔබ ගඟක් වගෙයි
    සිත් දෑලවරින් ඈතටම ඇදෙයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,178
    113
    Panadura
    සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ
    මාදම් කැලෑවේ මුවා උනා දෝ
    මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
    ආදරෙයි ආදරෙයි....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,178
    113
    Panadura
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
    යාළු බාල සඳේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දොඹ මලින් මලෙක රේණු තලන~
    තුරුණු බඹර රැහේ..
    මද මතින් ඉපිල රඟනු බලා~
    මල් මුවරද සැලේ..
    smiley-next.gif

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
    ගංතෙරට වී ගොම්මනේ

    නින්ද නැති රැයේ සඳ කඳුළු මිදුමේ
    හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,178
    113
    Panadura
    දමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්..