දුමින්ද ඇතුළු පහකට මරණ දඬුවම

helpWorld

Member
Aug 6, 2015
400
37
0
දුමින්ද ඇතුළු පහකට මරණ දඬුවම

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඝාතන නඩුවේ සැකකරුවන් වන හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට මරණ දඬුවම නියම කිරීමට කොළඹ අලුත්කඩේ මහාධිකරණය අද තීන්දු කළේය.

http://www.lankadeepa.lk/index.php/top_story/455503
 
Last edited:

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Siraa da ? pow ban..
    image_1473312812-6c31182b03.jpg
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අයියෝ අපරාදේ දුමියව සින්ගපූර් යවලා ඔලුවට වෙඩි වැදුනා කියලා කරපු බොරු සීන් ඔක්කොම වතුරේ. කෝ මේ සුනිමල්? :angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    මේ සිද්දිය කවදා කොයිකාලේ වෙච්ච දෙයක්ද බන්? මට මතක නෑ නේ:oo::oo: