අයියෝ අපරාදේ දුමියව සින්ගපූර් යවලා ඔලුවට වෙඩි වැදුනා කියලා කරපු බොරු සීන් ඔක්කොම වතුරේ. කෝ මේ සුනිමල්?![]()
මෙය යහපාලනය නම් වේ
අයියෝ අපරාදේ දුමියව සින්ගපූර් යවලා ඔලුවට වෙඩි වැදුනා කියලා කරපු බොරු සීන් ඔක්කොම වතුරේ. කෝ මේ සුනිමල්?![]()
ඇයි උබ මොනවහරි කරන්නද හිතන් ඉන්නේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකේ වගේ.. ටහිකෙයි..Denma kalabala wenna epa. Dawasak dekak balanna mokada wenne kiyala![]()
ඇයි උබ මොනවහරි කරන්නද හිතන් ඉන්නේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකේ වගේ.. ටහිකෙයි..
එල්ලුම් ගස් නොගියත් කමක් නැ. "මට මතක නැති" ඒවා මතක් උනානම් ඒ ඇති.. ලසන්තගේ බොඩියත් ගොඩ ගන්නවා. ඒකටත් ඔය සින්දාන්තයම තමා. කරපු උන්ට බඩු පැකට්.. දැන් ඉතින් අටොගනින් පක්ශයක්, දේශපාලන පලිගැනීම්වත් කියන්න.ane yako.. mun kegahnne u ellum gas yanw wagene.
දැන් මොන VIP ද බන් කන්ඩෙම් ගැහුවම.. මීට කලින් ඔක්කොම රිමාන්ඩ් හිටියේ, ඔය අච්චු.. දැන් ලෙසි නැ..Ne ban kiyanna bane, VIP dialne. Api wagenam No Address!!
එල්ලුම් ගස් නොගියත් කමක් නැ. "මට මතක නැති" ඒවා මතක් උනානම් ඒ ඇති.. ලසන්තගේ බොඩියත් ගොඩ ගන්නවා. ඒකටත් ඔය සින්දාන්තයම තමා. කරපු උන්ට බඩු පැකට්.. දැන් ඉතින් අටොගනින් පක්ශයක්, දේශපාලන පලිගැනීම්වත් කියන්න.
අද සිරස නිව්ස්... මිනීමරුවෙකුට මරණීය දණ්ඩනය නියම වේ. ඒ සම්බන්ධව හිරුණිකා සිරස නිව්ස් සදහා විශේෂ ප‍්‍රකාශයක් කරමින් මෙසේ පැවසුවාය....
අද හිරු නිව්ස්..... භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරවරයෙකු දුමින්ද නිදොස් කොට නිදහස් කෙරේ.... කෙසේ වෙතත් ඉතිරි විනිසුරු දෙපල ඊට විරුද්ධව තීන්දුව ලබා දෙයි...
paw bn.wena mona kiynnad?එකෙම් මිසින්ලු බන්.. ඌ පැනලා. හතර දෙනාලු ඉන්නේ..ත්‍රි පුද්ගල විනුසුරු මඩුල්ලේ එකෙක් හතරදෙනෙක් නිවැරදි කරු කියලලු තීරණය කරලා තියෙන්නේ අනිත් අය දෙන්නා තමයි මරණ දඩුවම තීරණය කරලා තියෙන්නේ .
එකෙම් මිසින්ලු බන්.. ඌ පැනලා. හතර දෙනාලු ඉන්නේ..
ඩිෆෙන්ඩර් නෝනා සෑහෙන්න කටු කෑවා නේ ඔය ටික කරගන්න....ටික දවසකින් ජනාධිපති සමාව හම්බුවෙයි.
එවා කියන්න බැ.. හැබැයි, නීතිය නම් පට්ටා ඇහ්.. වැට් එකටත් නීතිය නීතිය, මේකටත් නීතිය නීතිය.. සතුටුයි නේ....ඩිෆෙන්ඩර් නෝනා සෑහෙන්න කටු කෑවා නේ ඔය ටික කරගන්න....ටික දවසකින් ජනාධිපති සමාව හම්බුවෙයි.