මිනිහා හිටියනම් දුමින්දට මරන දවුමත් නැ. මිනිහා හිරේ යනවා දුමින්දගෙ ඔඋලුවට මතක නැති වෙන්න වෙඩි තිබ්බට.anemanda bn.ahinsaka kisiwaradak nokarapu thaththa wenuwenne kale.
එහෙනම් නාමලුත් පෙරහැරේ එනවා ඇති..ඡන්දෙ තියන එක ශුවර් දැන් හෙට අනිද්දම...
තවත් කසකරුවෙක්...!!
එවා කියන්න බැ.. හැබැයි, නීතිය නම් පට්ටා ඇහ්.. වැට් එකටත් නීතිය නීතිය, මේකටත් නීතිය නීතිය.. සතුටුයි නේ....
ඔය ඔස්ට්‍රිලියන්කාරයන්ගෙන් මාටියා ගහපු උන්ටත් මරන දඩුවම නැති උනත්, අවුරුදු 5ක් වත් අච්චු කොරයි..







අහ්.. එහෙනම් තාම නීතිය අවුල්ද? මම හිතුවා හරි කියලා බන්දුල දුන්න ටොක්ස් වලට වැට් එකෙන් පස්සේ.. උන් මහජනයට නීතිය ගෙනාවා කිව්වේ බොරුද? කාරි නැ කාරි නැ. බැන්දුම්කර වන්චාවට තව කල් තියනව අයුබොන්.. ඒකට ඉතින් උබලගේ ආන්ඩුවක් එන්න ඔනා.. මේ හොයන්නෙ 2005 ඉදන් කේස් නේ.. 2015න් පස්සේ කේස් වලට ගන්ජා කොලෙන් ඉල්ලලා 2020 ආන්ඩුවක් බොලාලා ඉතින් හදන්න ඔනා හිටගෙන..
නීතිය පට්ට ?
වැට් එකට නීතිය නම් පොනිලා ඉන්න ඕනෙත් හිරේ.වැරදි විදියට බදු ගැහුවට. කෝ දැන් ඒ අසාධාරණ විදියට ගසාකාපු සල්ලි ආයෙත් මිනිස්සුන්ට දුන්නද?
බැදුම්කර වංචාව ඔප්පු වෙලා තියෙද්දිත් කෝ නීතිය ?
දුමින්ද කසකාරයා නම් පෙරහැරේ... ඇතා පිට එනවා ඇත්තේ නාමල්. කසකාරයට මරන දඩුවමනම් නිලමේට කුමක් දෙමුද?
දැන් නාමල් පැම්පස් ඇදගෙන ඇති.. යනව ඇති හිටු කියලා..Sirisena merenakan balan hitapu bayyo tikata wechchi deyak
Hathwalame wechchi deta mak korannado