දුමින්ද හොදයි කිවේ නෑ බන් මම කිවේ දෙපැත්තෙන්ම වෙඩි තියාගත්තා නං ඇයි එකපැත්තක උන්ට විතරක් දඬුවම් දෙන්නෙ කියල, දුමින්දට වෙඩි වැදුනේ අරුනුත් වෙඩි තියපු නිසානේ. උන් සිල්ගත්ත උපාසකල වගේ ඉන්නකොට වෙඩිතියල දාල ගියා නෙවේ නෙ.![]()
මේ වීඩියෝ ඵක බලපං.දුමින්ද ඵක්ක මූ හෙනම මළකින් ඉදලා තියෙන්නේ..








