[video] මගේ සින්හල ගේම් රිවීව්
මම කලින් දැම්ම ත්‍රෙඩ් එකක් අපි සින්හලෙන් කම්පියුටර් ගැන උගන්වන විඩියෝ සීරීස් එකක් දැම්ම මතක ඇතිනෙ
මගේ සින්හල වීඩියෝ ටියුටොරියල්, පරිගනක ගැන
* Identifying a faulty RAM | දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම
*Identifying a faultly Hard | දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම
*Arduino tutorial 01 - introduction - Sinhala myhub.lk
මේ තියෙන්නෙ අපේ ඊලඟ ස්ටෙප් එක
සින්හලෙන් ගේම් රිවීව් කරන එක සහ පොඩි පොඩි ටෝක් ශො 'වගේ එකක්'
පලවෙනි රිවීව් එක තියෙන්නෙ battlefeild 1 (2016) ගැන
අන්කට් විඩියෝ එකක් ඇත්තෙ වැරදෙන ඒවත් එක්කම ගත්ත වෙනසකටත් එක්ක
රිවීව් එකකටත් වඩා යලුවෙක් ගේම් එකක් තව එක්කෙනෙක්ට පැහැදිලි කරන විදිහට තමා ගන්න ට්‍රයි කලේ
ඔඩියො වීඩියෝ සින්ක් එකේ පොඩි අවුලක් ආව, අනික තමා සවුන්ඩ් නම් අවුල්
https://www.youtube.com/watch?v=I-cG656Ldtc
ඊලඟ විඩියෝ එකේ ඉඳන් ඒ ටික හදාගෙන කරන්න ඉන්නෙ
battlefeild 1 එකේ බීටා එකට දුන්න කාලෙ ඉවරයි ඒ නිසා අයෙ රෙකෝඩ් කරන්න බෑ
අනිත් විඩියෝ එක තියෙන්නෙ 20,000 ට අඩුවෙන් බජට් gaming කම්පියුටර් එකක් හදාගන්න හැටි
https://www.youtube.com/watch?v=zsORE9XPvZg
එහෙනම් බලල හොඳ නරක කියන්න
ජය වෙවා
මේ වගේ තව ඒව බලන්න ඕනි නම් සබ්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එකට
https://www.youtube.com/channel/UCAsiMV48pTnbzieiIBloEFA

මගේ වෙනත් ත්රෙඩ්ස් බලන්න මෙතන ඔබන්න

Last edited: