[video] මගේ සින්හල ගේම් රිවීව් & budget PC හදමු

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    [video] මගේ සින්හල ගේම් රිවීව්

    මම කලින් දැම්ම ත්‍රෙඩ් එකක් අපි සින්හලෙන් කම්පියුටර් ගැන උගන්වන විඩියෝ සීරීස් එකක් දැම්ම මතක ඇතිනෙ

    මගේ සින්හල වීඩියෝ ටියුටොරියල්, පරිගනක ගැන

    * Identifying a faulty RAM | දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම
    *Identifying a faultly Hard | දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම

    *Arduino tutorial 01 - introduction - Sinhala myhub.lk


    මේ තියෙන්නෙ අපේ ඊලඟ ස්ටෙප් එක
    සින්හලෙන් ගේම් රිවීව් කරන එක සහ පොඩි පොඩි ටෝක් ශො 'වගේ එකක්'

    පලවෙනි රිවීව් එක තියෙන්නෙ battlefeild 1 (2016) ගැන
    අන්කට් විඩියෝ එකක් ඇත්තෙ වැරදෙන ඒවත් එක්කම ගත්ත වෙනසකටත් එක්ක
    රිවීව් එකකටත් වඩා යලුවෙක් ගේම් එකක් තව එක්කෙනෙක්ට පැහැදිලි කරන විදිහට තමා ගන්න ට්‍රයි කලේ

    ඔඩියො වීඩියෝ සින්ක් එකේ පොඩි අවුලක් ආව, අනික තමා සවුන්ඩ් නම් අවුල්

    https://www.youtube.com/watch?v=I-cG656Ldtc



    ඊලඟ විඩියෝ එකේ ඉඳන් ඒ ටික හදාගෙන කරන්න ඉන්නෙ
    battlefeild 1 එකේ බීටා එකට දුන්න කාලෙ ඉවරයි ඒ නිසා අයෙ රෙකෝඩ් කරන්න බෑ

    අනිත් විඩියෝ එක තියෙන්නෙ 20,000 ට අඩුවෙන් බජට් gaming කම්පියුටර් එකක් හදාගන්න හැටි

    https://www.youtube.com/watch?v=zsORE9XPvZg



    එහෙනම් බලල හොඳ නරක කියන්න
    ජය වෙවා

    මේ වගේ තව ඒව බලන්න ඕනි නම් සබ්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එකට

    https://www.youtube.com/channel/UCAsiMV48pTnbzieiIBloEFA



    :yes::yes::yes:

    මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ඔබන්න
    :cool:
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    sound walata monawa hari karapan. pahadili madi

    ow karanna wenawa
    :/

    ela mchn congrats

    thankss

    පට්ට වැඩක්

    elas thankss


    :)

    machan video eka loku wadi.. data nane ban hamotama.. e nisa short and sweet karapan.. FF wage karala..

    ow bro
    eet kiyawanna gattama hituwata wada dik wenawa videos
    man hita inne podi mb ganakata balanna puluwan ekak upload karala description ekata daanna download karaganna data neti ayata
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මමනම් බැලුවේ ගේම් එක ගැන නෙමේ මචන් උබ ගේම් එකේ තියෙන ඒවා කියන හැටි , "අන්න ඉන්නව , අන්න ඉන්නවා" , නියමයි මචන්