2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇයි යකූ ඔය ප්‍රොෆයිල් පික් එකේ තියෙන්නෙ? :yes::rofl:

    එලකිරියෙ ඉන්න බහුතර අයගෙ බාහිර ස්වරුපය profile picture එකෙන් කියන්න බැ...........අපෙ ඔය අශාන්05 ඉන්නවනෙ පොර තම හොදම උදාහරණෙ........ .රිදෙයිද දන්න පොරට.....:P:P:P:P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මූ අන්තිම ප්‍රෝග්‍රෑම් එකේ කියන්න ඕනි එව්වා අද කියනවනේ.:angry:

    කලින් දවසක මරණය ගැන කිඹුලයියා වැඩසටහන කලාම මම හිතුවේ ඒක අන්තිම විල්තෙර කියලා. :(:(:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලින් දවසක මරණය ගැන කිඹුලයියා වැඩසටහන කලාම මම හිතුවේ ඒක අන්තිම විල්තෙර කියලා. :(:(:(

    කිඹුලාගේ සොකන්තය වැඩි ....
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මැරෙන ටෝක් දෙන්න එපා යකෝ....

    කිබුල අයිය කොහොමත් කියන කතාවනෙ ඔක....එකෙ ඉතින් වැරඩ්ඩකුත් නැ...........:yes::yes::yes::yes: