මම මේ හිත හිතා ඉන්නේ බන් දුමින්ද සිල්වාට මරණ දඩුවම හම්බ උනාට එල්ලන්නේ නැහැනේ. එල්ලුවනම් එක පාරෙන් නිදහස්.
බලපන් දුමින්ද සිල්වා කියන්නේ පට්ට සැපට හැදෙන මනුස්සයෙක් නේ. කොච්චර හිරගෙදර සැප සම්පත් ලැබුනත් ආයේ ගෙදර වගේ නැහැ නේ. ඒ ලබපු සම්පත් හම්බ වෙන්නේ නැහැ නේ.
ඉතින් තව අවුරුදු 25 වත් හිරේ අනිවා ඉන්න වෙනවා. දැන් වයස 42 වෙනවා. තව 25 වගේ ඉන්නවා කියන්නේ අවුරුදු 67 තමයි එලියට එන්න වෙන්නේ.
එක අතකින් මිනි මරුවා උනත් පව් කියලත් හිතෙනවා. අනේ මන්දා බන්

හොරාට ඉස්සරවෙලා කෙසෙල් කැන වැට පැන්නා වගේ සීන් එකක්ද මන්දා..