මරණ_දඩුවම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මම මේ හිත හිතා ඉන්නේ බන් දුමින්ද සිල්වාට මරණ දඩුවම හම්බ උනාට එල්ලන්නේ නැහැනේ. එල්ලුවනම් එක පාරෙන් නිදහස්.

බලපන් දුමින්ද සිල්වා කියන්නේ පට්ට සැපට හැදෙන මනුස්සයෙක් නේ. කොච්චර හිරගෙදර සැප සම්පත් ලැබුනත් ආයේ ගෙදර වගේ නැහැ නේ. ඒ ලබපු සම්පත් හම්බ වෙන්නේ නැහැ නේ.

ඉතින් තව අවුරුදු 25 වත් හිරේ අනිවා ඉන්න වෙනවා. දැන් වයස 42 වෙනවා. තව 25 වගේ ඉන්නවා කියන්නේ අවුරුදු 67 තමයි එලියට එන්න වෙන්නේ.

එක අතකින් මිනි මරුවා උනත් පව් කියලත් හිතෙනවා. අනේ මන්දා බන්
 
D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    සල්ලි තිබුනා සැපට හැදුනා නලුවා වගෙ කෙල්ලො වට කරන් හිටියා මොන මගුලටද දෙශපාලනෙ කරන්න ගිහින් මිනිස්සු මැරුවෙ
    :(

    ඔකාව එල්ලලා මදි
    :sorry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අර විදේශිකයා මරපු තංගල්ලේ මිනිමරුවට අච්චු කලේ වසර කිහිපයකට විතරයි. අන්න උට තමයි ඔය වගේ දඩුවමක් දෙන්න තිබ්බේ. දුමියගේ ප්‍රශ්නේ උන්ගේ පවුද්ගලික කෝන්තරයක්. දුමියා මිනිස්සුන්ට උදව් කළා සැහෙන්න. චන්ද බලාපොරොත්තුවෙන් වෙන්න ඇති.

    ඒකයි කොළොන්නාවේ සමහර මිනිස්සු තවමත් දුමින්ද සිල්වා වෙනුවෙන් වැලපෙන්නේ.

    අනේ මන්ද බන්
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ada radio eke kiwwa duminda pons anik hira karayo ekka cricket gagaha hitiyalu :lol:
    condemn cells wala inna unta dawasata winadi 5ilu eliyata yanna denne. meh pakaya anit unwa allagena cricket gahanawalu :lol:

    pons dannawa uta nidahasa hamba wenawa kiyala. appeal kalane.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ada radio eke kiwwa duminda pons anik hira karayo ekka cricket gagaha hitiyalu :lol:
    condemn cells wala inna unta dawasata winadi 5ilu eliyata yanna denne. meh pakaya anit unwa allagena cricket gahanawalu :lol:

    pons dannawa uta nidahasa hamba wenawa kiyala. appeal kalane.

    mulin ohoma tamai ban tama hariyata uta shrink in wela ne , tika dawasai yaddi genu laga neti brandy laga neti cold nights taniyen gewaddi tama okage as gilila thol welila aga behala anatayek wage wenne, tama hariyata muta meka strike wela ne,

    awuruddak 2k yaddi okata pissu hedei :sorry:
     
    :yes::yes::yes:
    api unat hire giyoth oya tika thamai
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අර විදේශිකයා මරපු තංගල්ලේ මිනිමරුවට අච්චු කලේ වසර කිහිපයකට විතරයි. අන්න උට තමයි ඔය වගේ දඩුවමක් දෙන්න තිබ්බේ. දුමියගේ ප්‍රශ්නේ උන්ගේ පවුද්ගලික කෝන්තරයක්. දුමියා මිනිස්සුන්ට උදව් කළා සැහෙන්න. චන්ද බලාපොරොත්තුවෙන් වෙන්න ඇති.

    ඒකයි කොළොන්නාවේ සමහර මිනිස්සු තවමත් දුමින්ද සිල්වා වෙනුවෙන් වැලපෙන්නේ.

    අනේ මන්ද බන්

    :yes:භාරත කියන්නෙත් කුඩ්ඩෙක්ලු නේද.අවි ගත්තෝ අවියෙන්ම නැසෙති වගේ වැඩක් උනේ.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඇයි දැන් උඹ හිතනවද දුමින්ද හෙන දුක සේ බන්දනාගරේ ඉන්නේ කියල? යකෝ උන්ට මැගසින් එක ගෙදර වගේ. උන්ට ෆුල් සැප ඕක ඇතුලේ :lol::lol: මටනං ටිකක් හරි දුක අර චමින්දය ගැන. බලපන් තරුණ ජිවිතයක්. කොච්චර ලස්සන කොල්ලෙක් ද. හොඳ ජිවිතයක් ගත කරන්න තිබ්බ එකෙක් පතලේට සෙට් වෙලා නිකන් නාස්ති උනා. :no::no: (නෑ නෑ මම ගේ නෙවෙයි බය වෙන්න එපා.!):baffled::baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,836
    113
    Dubai
    ඇයි දැන් උඹ හිතනවද දුමින්ද හෙන දුක සේ බන්දනාගරේ ඉන්නේ කියල? යකෝ උන්ට මැගසින් එක ගෙදර වගේ. උන්ට ෆුල් සැප ඕක ඇතුලේ :lol::lol: මටනං ටිකක් හරි දුක අර චමින්දය ගැන. බලපන් තරුණ ජිවිතයක්. කොච්චර ලස්සන කොල්ලෙක් ද. හොඳ ජිවිතයක් ගත කරන්න තිබ්බ එකෙක් පතලේට සෙට් වෙලා නිකන් නාස්ති උනා. :no::no: (නෑ නෑ මම ගේ නෙවෙයි බය වෙන්න එපා.!):baffled::baffled:

    කව්ද ඇහුවේ උඹ Gay ද කියලා..:rofl: හොරාට ඉස්සරවෙලා කෙසෙල් කැන වැට පැන්නා වගේ සීන් එකක්ද මන්දා..:lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇයි දැන් උඹ හිතනවද දුමින්ද හෙන දුක සේ බන්දනාගරේ ඉන්නේ කියල? යකෝ උන්ට මැගසින් එක ගෙදර වගේ. උන්ට ෆුල් සැප ඕක ඇතුලේ :lol::lol: මටනං ටිකක් හරි දුක අර චමින්දය ගැන. බලපන් තරුණ ජිවිතයක්. කොච්චර ලස්සන කොල්ලෙක් ද. හොඳ ජිවිතයක් ගත කරන්න තිබ්බ එකෙක් පතලේට සෙට් වෙලා නිකන් නාස්ති උනා. :no::no: (නෑ නෑ මම ගේ නෙවෙයි බය වෙන්න එපා.!):baffled::baffled:

    ඔව් එකනම් එහෙම තමයි . දේශපාලකයින්ට පාතාල සර්විස් දෙන්න ගිහින් නිකන් තරුණ ජිවිතේ නාස්ති උනා.

    නැත්නම් උටත් තිබ්බ රස්සාවක් කරගෙන කසාදයක් බැඳගෙන දරවන් හදාගෙන ලස්සන ජිවිතයක් ගෙවන්න.

    මම නිතරම කියන දෙයක් තමයි තමන්ගේ දරුවෝ විශේෂයෙන්ම පිරිමි දරුවෝ වයස 14 පැන්නට පස්සේ හොඳට ඇහැගහගෙන ඉන්න ඕනේ. යහපත් සමාජයකට හුරු කරන්න ඕනේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම මේ හිත හිතා ඉන්නේ බන් දුමින්ද සිල්වාට මරණ දඩුවම හම්බ උනාට එල්ලන්නේ නැහැනේ. එල්ලුවනම් එක පාරෙන් නිදහස්.

    බලපන් දුමින්ද සිල්වා කියන්නේ පට්ට සැපට හැදෙන මනුස්සයෙක් නේ. කොච්චර හිරගෙදර සැප සම්පත් ලැබුනත් ආයේ ගෙදර වගේ නැහැ නේ. ඒ ලබපු සම්පත් හම්බ වෙන්නේ නැහැ නේ.

    ඉතින් තව අවුරුදු 25 වත් හිරේ අනිවා ඉන්න වෙනවා. දැන් වයස 42 වෙනවා. තව 25 වගේ ඉන්නවා කියන්නේ අවුරුදු 67 තමයි එලියට එන්න වෙන්නේ.

    එක අතකින් මිනි මරුවා උනත් පව් කියලත් හිතෙනවා. අනේ මන්දා බන්
    ඕකුන්ට දුක පුරුදුයි.පොඩි කාලේ සල්ලි තිබිලා නෑ,දුප්පත් ලන්සි පවුලක්..:(
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔව් එකනම් එහෙම තමයි . දේශපාලකයින්ට පාතාල සර්විස් දෙන්න ගිහින් නිකන් තරුණ ජිවිතේ නාස්ති උනා.

    නැත්නම් උටත් තිබ්බ රස්සාවක් කරගෙන කසාදයක් බැඳගෙන දරවන් හදාගෙන ලස්සන ජිවිතයක් ගෙවන්න.

    මම නිතරම කියන දෙයක් තමයි තමන්ගේ දරුවෝ විශේෂයෙන්ම පිරිමි දරුවෝ වයස 14 පැන්නට පස්සේ හොඳට ඇහැගහගෙන ඉන්න ඕනේ. යහපත් සමාජයකට හුරු කරන්න ඕනේ.

    හිනා ගියා ඔයි.. උබ හිතන්නේ චමින්ද පල්ලේකැලේ කුඹුරු කොටනවා කියලද? ඌට දුක ඇති කියලද? ඌව එහේ යැව්වේ, උගේ රයිවල් ගැන්ග් එක මෙහේ වැලික්ඩ නිසා කන්ෆ්ලික්ට් එක නවත්තන්න.. උබ හිතනවනම්, උන් දුක් විදින ජාතියක් කියලා කතා කරලා වැඩක් නැ.. අපි ගෙවල්වල ඉන්නවට වඩා සැප ඔකුන්ට එහේ..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උඹ ඉන්නේ ලංකාවේ කියලා අමතකද.. උඹ දැක්කෙ නැද්ද ඌ හොඳට හිනාවෙලා යනවා ගානක්වත් නැතුව
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    okun gana duk wenne , wena duk widina asarana minissu dakala nadda ban
    samahara wita wena kenek President unadata ,okawa ganiwi eliayata samawa deela