බාරත ලක්ෂ්මන් ඇත්තටම කුඩු බිස්නස් කරාද ?

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Lankawa Wage Ratakata Hoda Transparent System ekak Hadanna puluwan Rata Podi nisa... But Eka Karanna ratata Aththatama Adare karana Politicians la Hoya ganna eka thamai amaruma. Ekek Eka Paththakin Hoda Unama Uge Anith Paththa Ganna deyak na. Eka Thamai Hamadama Une.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ithin Hamadama Me Krame Kiya Kiya Idala Hariyawada ban?

    ඉතින් බන් මිනිස්සු දන ගන්න ඕන ක්‍රමේ වෙනස් කරන්න උඹ දැකලා තියෙනවද දුමින්ද සිල්වාගේ ඔය පෝෂණ මලු බෙදන ඒවාට ඇවිල්ලා ඉන්න ගැනු තොගේ, ඉතින් ඒවගේ රටක කොහොමද බන් ක්‍රමේ වෙනස් කරන්නේ දේශපාලුවන්ගේ පස්සෙන් යනවා ආණ්ඩුවේ රස්සාවල් ඉල්ලගෙන කොහොමද ක්‍රමේ වෙනස් කරන්නේ :dull:
     
    • Like
    Reactions: pissupoosa jr.

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඉතින් බන් මිනිස්සු දන ගන්න ඕන ක්‍රමේ වෙනස් කරන්න උඹ දැකලා තියෙනවද දුමින්ද සිල්වාගේ ඔය පෝෂණ මලු බෙදන ඒවාට ඇවිල්ලා ඉන්න ගැනු තොගේ, ඉතින් ඒවගේ රටක කොහොමද බන් ක්‍රමේ වෙනස් කරන්නේ දේශපාලුවන්ගේ පස්සෙන් යනවා ආණ්ඩුවේ රස්සාවල් ඉල්ලගෙන කොහොමද ක්‍රමේ වෙනස් කරන්නේ :dull:

    Balan Yanakota Lankawe Minissu Thamai Ponsiyooooo....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Balan Yanakota Lankawe Minissu Thamai Ponsiyooooo....

    මිනිස්සුන්ගේ වැරැද්ද මිනිස්සු හරි උනොත් තමයි ක්‍රමේ හරි වෙන්නේ එවූනාට ලංකාව හැදෙන රටක් නෙමේ කියට වත් හැදෙන් නැ :sorry:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Mahindayai , Gotai Harita Hitiyanan Lankawa sahena Diyunu Karanna tibba... But Bale Wadi unma/Salli Athata Enakota Minissu Sahenna Wenas Wenawa.... ..Ane manda lankawa Kawada Hadeida kiyala.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මිනිස්සුන්ගේ වැරැද්ද මිනිස්සු හරි උනොත් තමයි ක්‍රමේ හරි වෙන්නේ එවූනාට ලංකාව හැදෙන රටක් නෙමේ කියට වත් හැදෙන් නැ :sorry:

    Dan inna Deshapaluwo Hadenna Denneth na.. Hadunoth Untamane Paaduwa
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ne ban hirunikala modeling kale rata gihin igena gatta supiri life gata kare uge MP salary ekenmai

    සිරා කාතාව.
    හිරුනිකා එංගලන්තයේ ඉද්දි නටපු නැති නැටුමක් නැහැ. ගහපු නැති කොල්ලේක් නැහැ.
     
    • Like
    Reactions: Mayan19

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරා කාතාව.
    හිරුනිකා එංගලන්තයේ ඉද්දි නටපු නැති නැටුමක් නැහැ. ගහපු නැති කොල්ලේක් නැහැ.

    kawda e wasanawantayo tika :P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Dan inna Deshapaluwo Hadenna Denneth na.. Hadunoth Untamane Paaduwa

    ඒ බන් මිනිස්සු කියන කථා, ඇත්ත හේතුව මිනිස්සුන්ට හැදෙන්න ඕන නැ, එකට හේතුව දකුණු ආසියානු ඇෆ්රිකානු මැද පෙරදිග රටවල මිනිස්සුන්ගේ බුද්දිය අඩු එක IQ එක අඩුයි එකයි ඒ රටවල් වල ප්‍රශ්ණ වගේම කිසි දිවුනුවක් නැත්තේ :baffled:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඒ බන් මිනිස්සු කියන කථා, ඇත්ත හේතුව මිනිස්සුන්ට හැදෙන්න ඕන නැ, එකට හේතුව දකුණු ආසියානු ඇෆ්රිකානු මැද පෙරදිග රටවල මිනිස්සුන්ගේ බුද්දිය අඩු එක IQ එක අඩුයි එකයි ඒ රටවල් වල ප්‍රශ්ණ වගේම කිසි දිවුනුවක් නැත්තේ :baffled:

    Muna Buddiya Aduwakda aduma ganne lankawe 80%k withara aduma gaane 8tawath Gihin tiyenawa,. thawa 10-15yrs wage yaddi Aduma ganne O/L wenakan Igena Gatta Sahenna Pirisak athi wei Lankawe
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Muna Buddiya Aduwakda aduma ganne lankawe 80%k withara aduma gaane 8tawath Gihin tiyenawa,. thawa 10-15yrs wage yaddi Aduma ganne O/L wenakan Igena Gatta Sahenna Pirisak athi wei Lankawe

    :lol::lol::lol:

    ඔය තමයි ලංකාවේ මිනිස්සු හිතන විධිහ දෙයක් කර ගන්න තමයි බැරි ලියන්න කියන්න english දැනගෙන O/L ගොඩ කියන්නේත් එක්තරා බුද්දි මට්ටමක් තමයි නමුත් එක අපේ මට්ටමක් තමන්ගේ මට්ටන් තමට්ටන්
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    :lol::lol::lol:

    ඔය තමයි ලංකාවේ මිනිස්සු හිතන විධිහ දෙයක් කර ගන්න තමයි බැරි ලියන්න කියන්න english දැනගෙන O/L ගොඩ කියන්නේත් එක්තරා බුද්දි මට්ටමක් තමයි නමුත් එක අපේ මට්ටමක් තමන්ගේ මට්ටන් තමට්ටන්

    Mentality Eke Awlak ...Ikmanin Wenas wenawa....:yes::yes:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ලොල් තමයි බාරත කියන්නෙ කුඩු විකුනපු මිනිහෙක්, මිනිහ කුඩු වික්ක, පස්සෙ දුමින්ද ආව, දෙන්න තමන්ගෙ කුඩු වැඩිපුර විකුන ගන්ඩ බාලාගෙන වෙඩි තියාගත්ත මහ පාර මැද්දෙ ,බාරත මැරුන දුමින්ද එල්ලුම්ගස් ගියා..........

    කතාව එතනින් ඉවර උනේ නැ දැන් කුඩු විකුනන්නෙ ඉයෙ නහයෙන් අඩපු ඩිපෙන්ඩර් කුමාරියි,ප්‍රසන්නයි ඔකයි තිත්ත ඇත්ත.

    ඔය තියෙන්නේ ඇසින් දුටු සාක්ෂි ...ආය ඉතින් මොනවා කියන්නද?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    භාරත බුකී කරා, මාර හොද විනිත මිනිහෙක් නෙවෙයි. ටිකක් Thug ඩයල් එකක්. කුඩු වලට නම් කෙලින්ම සම්බන්දයක් නෑ. කුඩු කතාව මිනිහ මැරුණට පස්සේ මඩ ගහන්න හදපු එකක්.