Mazda ලොරිය හදා ගන්න හොඳ Garage එකක් ඕනේ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Mazda ලොරිය හදා ගන්න හොඳ Garage එකක් ඕනේ

    මගේ යාලුවෙක්ගෙ Mazda Bongo ලොරියක් තියනවා. දැන් ඒක හරියට accelerate වෙන්නෙ නෑ. ඒ කියන්නෙ පෑගුවට pick-up වෙන්නෙ නෑ. යන්තම් පාගල පාගල 60කට විතර ගන්න පුලුවන්. ආයෙ slow උනොත් මුල ඉඳලම පාගල ආපහු 60කට ගන්න විනාඩි 2ක් විතර යනවා.

    මුලින් Automiraj දැම්මා. උන් Accelerator Pedal එක මාරු කලා ඒත් හරි ගියේ නෑ. ඒකෙ cost එක මුට අතින් කයිට්

    පස්සෙ Colonial Motors දැම්මා, උනුත් trial & error එක එක parts දාන්න අහනව. ඒක හරි යන වැඩක් නෙවෙයි. දාන parts හරි ගියේ නැත්නම් ඒකෙ cost එක අපි bear කරන්න ඕනෙ.

    ඒ වගේ repair එකක් කරන්න පුලුවන් garage එකක් දන්නවනම් කියපල්ල. ලොකු උදව්වක්.
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    lorry eka diesel da?

    Diesel nam mata hithenne diesel pump eke case eka thiyenne
    athin gahana eke newqeyi

    engine eken karakawana eke
    eke thiyanawa Centrifugal force eken fuel pump karana seen ekak
    mata hithenne othanayi case eka

    Try dimo bosch work shop they are superb
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mazna motors dapan.colonial mona magulatada ban damme.muspenthu set eka mata penna be,harak tikata vehicle ekak scan karannnath dawasak yanawa
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    lorry eka diesel da?

    Diesel nam mata hithenne diesel pump eke case eka thiyenne
    athin gahana eke newqeyi

    engine eken karakawana eke
    eke thiyanawa Centrifugal force eken fuel pump karana seen ekak
    mata hithenne othanayi case eka

    Try dimo bosch work shop they are superb

    :yes::yes:
    මෙන්න මේක වෙන්න පුලුවන් ගොඩක් දුරට සීන් එක...

    ඇයි ඇක්සලරේටර් එක මාරු කලේ? ෆ්ල්යි බයි වයර්ද?

    එන්ජින් පුලින් පවර් නෑ කියන්නේ සෑහෙන දුරට ඩීසල් බ්ලොක් එකක් වෙන්න පුලුවන්. එයාර් ඉන්ටේක් ටිකත් චෙක් කර ගනින් ඩීසල් බ්ලොක් එකක් නම් ඩීසල් ටැන්කිය ලයින්ස් ඔක්කොම ක්ලීන් කරගනින්...

    ගියර් බොක්ස් සීන් එකක් නෙමෙයිනේ? ක්ලච් ප්ලේට් අනම් මනම් අව්ලක් නෑනෙ?

    2 minutes is not that a big a deal ne..

    are you always in a hurry?

    WHAT?? 2minutes, not that big a deal??:shocked:
    common, that's a small lorry not a prime mover. even they do 60 within a minute.
    This is undrivable specially hill climbing with a full load..:sorry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ow eka thamai case eka
    යකො එන්ජින් එක රේස් වෙන්නේ නැති එකට ඇක්සලරේට් ප්ඩල් එක මාරු කරපු බාස් මොකාද බන්.. ඌව උල තියන්න එපැයි.. ඔක එක්කො ඩීසල් බ්ලොක් එකක්. ඩීසල් පොම්පේ බලවගනින්.. ඊයාර් ක්ලීනරේ ගලවලා බලහන් ඉස්සෙල්ලාම. එහෙම නැත්තම් දැන් එන්ජින් එක ඔවර්හොල් කරන්න කාලේ හරි ඇති.. එන්ජින් බ්ලොක් එක බාලා, පිස්ටන් අයින් කරලා ස්ලීව් ගහන්න වෙයි උපරිම උනොත්.. ඔයිල් පිච්චෙනවද?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    යකො එන්ජින් එක රේස් වෙන්නේ නැති එකට ඇක්සලරේට් ප්ඩල් එක මාරු කරපු බාස් මොකාද බන්.. ඌව උල තියන්න එපැයි.. ඔක එක්කො ඩීසල් බ්ලොක් එකක්. ඩීසල් පොම්පේ බලවගනින්.. ඊයාර් ක්ලීනරේ ගලවලා බලහන් ඉස්සෙල්ලාම. එහෙම නැත්තම් දැන් එන්ජින් එක ඔවර්හොල් කරන්න කාලේ හරි ඇති.. එන්ජින් බ්ලොක් එක බාලා, පිස්ටන් අයින් කරලා ස්ලීව් ගහන්න වෙයි උපරිම උනොත්.. ඔයිල් පිච්චෙනවද?

    mata oya subject therenne naha ban

    honda garage ekak kiyapanko hadawa ganna