Mazda ලොරිය හදා ගන්න හොඳ Garage එකක් ඕනේ
මගේ යාලුවෙක්ගෙ Mazda Bongo ලොරියක් තියනවා. දැන් ඒක හරියට accelerate වෙන්නෙ නෑ. ඒ කියන්නෙ පෑගුවට pick-up වෙන්නෙ නෑ. යන්තම් පාගල පාගල 60කට විතර ගන්න පුලුවන්. ආයෙ slow උනොත් මුල ඉඳලම පාගල ආපහු 60කට ගන්න විනාඩි 2ක් විතර යනවා.
මුලින් Automiraj දැම්මා. උන් Accelerator Pedal එක මාරු කලා ඒත් හරි ගියේ නෑ. ඒකෙ cost එක මුට අතින් කයිට්
පස්සෙ Colonial Motors දැම්මා, උනුත් trial & error එක එක parts දාන්න අහනව. ඒක හරි යන වැඩක් නෙවෙයි. දාන parts හරි ගියේ නැත්නම් ඒකෙ cost එක අපි bear කරන්න ඕනෙ.
ඒ වගේ repair එකක් කරන්න පුලුවන් garage එකක් දන්නවනම් කියපල්ල. ලොකු උදව්වක්.

BUMPs