මෙහෙම දෙයක් ඔතනදි තියනවා මචන්, උබ අලුත් නිසා මාව දන්නේ නැතුව ඇති, නමුත් පරන උන් දන්නවා. ඉස්සර අරුනයා ඉන්න කාලේ, ඌ ට්‍රයි කලා ගොඩක් ඌර්ට අගේන්ස්ට් මෙම්බර්ලාගේ විස්තර ගන්න.. ඌ උගේ පාස්පොට් එක පවා එඩිට් කරලා දැම්මා.. දාලා ඌ කිව්වේ, තො කැරියෙක් නම් දෙමලො දාපන් උබේ කැනේඩියන් පාස්පොට් එක කියලා. මම කැරියා වෙන්න ගිහින් පාස්පොට් එක දැම්මා නම් මට වැලේ වැල් නැ.. තමන්ගේ ඔන්ලයින් ජිවිතේ ලිමිට් එක තියාගන්න තමන් දැනගන්න ඔනා මචන්.. මෙතනත් උනේ ඒක.. තමන්ට නැති මගුල් තමන්ගේ කියලා දාලා කෙලවිලා, දැන් ඌට තිබ්බමයි කියමුකො, ඒත් අදාල නැනේ බන්.. මෙතන නැද්ද අවුඩි තියන උන්.. බෙන්ස් තියන උන් ඇති. කොටින්ම අපි එලකිරි ඉන්න කාලේ මේකේ හිටියා දේශපාලන ඩයල්. හරියට හොයලා බැලුවොත්, උන් යමක් කමක් හොරාකාලා හරි හම්බ කරපු උන්. උන් පාඩුවේ ඉන්නවනේ බන්. මිදුලට බැහැලා, පර්ක් කරලා තියන කාර් එක ෆොටො ගහලා මේකේ දාලා දිස් ඉස් මයි බිච් කිව්වට වැඩක් නැනේ.. ඒක තම ශො ඔෆ් එක. සාමාන්යෙන් තියන උන් එහෙම කරන්නේ නැ. තමන්ගේ පොස්ට් එකකට් ට්‍රිප් එකක් ගිය සීන් එකක්, පත්තර පිටුවක් ඉමේජ් දාන එක නෙමෙයි මම කියන්නේ, මෙතනම බලහන්, මූ රෙවෙන කට්ටක් කාලා තියනවනේ අනුන්ගේ අවුඩියකට උප්පැන්නයක් හදන්න.. මොකටද බන් කාටවත් පෲෆ්.. ඌට තියනවනම් තියනවා එච්චරයි. නැති රෙද්දකට ෆොටො දාන්න ගිහින් දැන් අනාතයි..